ඒ වෙලාවට මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කරන්න තියෙන්නෙ

මෙයා මාර අයිය කෙනෙක්නෙ. ගැහැණු ළමයින්ගෙ වයස අහන්න එපා කියල පැරැන්නො කියල තියෙනව.
අනිත් කාරණය ගැනනම් මං කලින් කියල ඇති.
?හෙටත් විනාඩි පහෙන් කල් දාවිද දන්නේ නෑ.

ඒ වගේ වෙන තත්වයක් තියෙන්නෙ. නැත්තම් හෙට වලියක් ෂුවර්හෙට unp එකෙන් කේස් එකක් අදීයි චන්දෙකට![]()
ඡන්දෙකට නෙමෙයි අර අනිත් එකට කේස් යන්නෙ දෙගොල්ලො අතර හෙට
ගැහැණු ළමයගේ අයියාගෙන්නේ ඇහුවේ?
අනිත් කාරණය හොයාගන්න බෑ. නැවත පලකරන්නකෝ

ඉතින් ඔයා ම කියනවනම් ඒ අයිය ද නංගි ද කියල ෂුවර් නෑ කියල නංගිගෙන් ද ඇහැවුවෙ කවුද දන්නෙ?![]()

එහෙම වැඩක් නෑ එකෙක් දෙන්නෙක් මරාගන්න ඕනේදේශපාලනිකව ද? හෙට බලාගන්න පුළුවන්නෙ.හෙටත් රැස්වුණ ගමන් කල් දැම්මොත් කරන්න දෙයක් නෑ.
තේරීම් කාරක සභාවෙ බහුතරය ගැන ගැටලුව
ඡන්දයකදී එළකිරි එක හෝ මුහුණු පොත සමාජයේ පුද්ගල මතයන් නිවැරදි ව නියෝජනය නොකරයි. මන්ද යත් වැඩිපුර ජනග්‍රහණයක සිතුම් පැතුම් අන්තර්ජාලය පාවිච්චි කරන ජනතාවගේ සිතුම් පැතුම්වලට වැඩිය වෙනස් වෙන බැවිනි. (සමහර වයස් කාණ්ඩවල සිතුම් පැතුම් නියෝජනය අතින් එළකිරි හා මුහුණුපොත සාර්ථකයි)

එහෙම වැඩක් නෑ එකෙක් දෙන්නෙක් මරාගන්න ඕනේ![]()

ආ ඒකත් ගැටලුවක්නේ
ඒකනම් පක්ෂ නායක රැස්වීමේ විසද්ගනි කියලා හිතෙනවා
අගමැති වියදම් කපන යෝජනා සින් එකක් තියෙනවනේ