මහජනතාව චන්දෙන් අයින් කරන්නේ නැත්තන් ඔහොම ක්රමේකට තමා ඕකුන්ව අයින් කරන්න වෙන්නේ
මරාගන්න ඕනනම් නෑ. හැබැයි දුම්මල ගහලවත් එළවන්න බැරි සෙට් එක මිරිස්කුඩු ගහලවත් එලවන්න බැරි නිසා ඔය 225 බහුතරයක් එළවන්න වෙන ක්රමයක් හොයාගන්න වෙයි.
මහජනතාව චන්දෙන් අයින් කරන්නේ නැත්තන් ඔහොම ක්රමේකට තමා ඕකුන්ව අයින් කරන්න වෙන්නේ
මරාගන්න ඕනනම් නෑ. හැබැයි දුම්මල ගහලවත් එළවන්න බැරි සෙට් එක මිරිස්කුඩු ගහලවත් එලවන්න බැරි නිසා ඔය 225 බහුතරයක් එළවන්න වෙන ක්රමයක් හොයාගන්න වෙයි.
ඔව් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ඉතාම සුළු පිරිසක්
එකනේ පල්ලේවත්ත වගේ මනුස්සයෙක්ව කව්රුවත් දන්නේ නැත්තේ
එලකිරිය නියෝජනය කරන්නේ පාවෙන චන්ද මට හිතෙන්නේඡන්දයකදී එළකිරි එක හෝ මුහුණු පොත සමාජයේ පුද්ගල මතයන් නිවැරදි ව නියෝජනය නොකරයි. මන්ද යත් වැඩිපුර ජනග්රහණයක සිතුම් පැතුම් අන්තර්ජාලය පාවිච්චි කරන ජනතාවගේ සිතුම් පැතුම්වලට වැඩිය වෙනස් වෙන බැවිනි. (සමහර වයස් කාණ්ඩවල සිතුම් පැතුම් නියෝජනය අතින් එළකිරි හා මුහුණුපොත සාර්ථකයි)
මයිත්රී දිනන කාලේ සීයට හැත්තෑව අසුව මනාප මයිත්රිට. දැන් දැම්මොත් ඒ වගේ ගානක් ගෝඨාභයට වැටෙනව.කවුද ඒ වටිනා මොලේ අර නළුවෙක් නොවන එක්කෙනාදපව් එහෙම වුනොත් වටිනා මොළයක් රටට අහිමි වෙනවා

නැහැ ඒ වගේ ඒව විසඳගන්න බැහැ. කොහොමත් මේ ටිකේ ම තිබුණ එක පක්ෂ නායක රැස්වීමකදිවත් අවසාන විසඳුමකට ඇවිත් තිබුණෙ නෑ. හෙටත් ඒක එහෙම වෙන්න ඉඩ වැඩියි.

Free wifi දුන්නනම් හැමෝටම පාවිච්චි කරන්න තිබ්බ



ඔව් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ඉතාම සුළු පිරිසක්
එකනේ පල්ලේවත්ත වගේ මනුස්සයෙක්ව කව්රුවත් දන්නේ නැත්තේ
එලකිරිය නියෝජනය කරන්නේ පාවෙන චන්ද මට හිතෙන්නේමයිත්රී දිනන කාලේ සීයට හැත්තෑව අසුව මනාප මයිත්රිට. දැන් දැම්මොත් ඒ වගේ ගානක් ගෝඨාභයට වැටෙනව.
Free wifi දුන්නනම් හැමෝටම පාවිච්චි කරන්න තිබ්බ

පව් එහෙම වුනොත් වටිනා මොළයක් රටට අහිමි වෙනවා
සුලු පිරිසකට වඩා එතන තියෙන්නෙ නියෝජනය කරන වයස් සීමාවන්වල ගැටලුව වැඩි හරියක්. අනිත් එක එළකිරි එකේ වගේ නම් කාන්තා නියෝජනය සෑහෙන අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට නියැදිය වරදිනව.
එළකිරි එකේ හා මුහුණු පොතේ ගොඩක් වැඩිපුර දේශපාලනය කරන අය ඡන්දයක්වත් නැති පාසල් ළමුන්. ඒක නිසාත් ඉතින් නියැදිය වරදිනව.
අනිත් එක තමයි වයසක ජනතාවගෙන් බොහෝ පිරිසක් එළකිරි හා මුහුණු පොත නියෝජනය නොකිරීම.
හැබැයි ඒ අයට තීරක බලයක් තියෙනව අනිත් අය හරියට ඉන්නවනම්.
මුහුණු පොතේ මක්වෙතත් එළකිරි එකේ වැඩිපුර ඉන්නේ අවු 18 ට වැඩි අය
ඒ කියන්නේ චන්ද දායකයෝ
ඉතින් එයාලගේ ආකල්ප මේවයේ දාල තියෙන අදහස් නිසා වෙනස් වෙන්න පුළුවන්
හැබැයි ප්රමාණවත් මදි සුළු පිරිසක්
වයසින් අඩු අය ගොඩක් වෙලාවට දැන් තියෙන තත්වයන් සලකා තමයි තීරණ ගන්නෙ. මෑත කාලීන එයාලගෙ අත්දැකීම් මත.
ගොඩක් වයසක අය තීරණ ගන්නෙ එයාලගෙ අතීතයේ වුණ දේවල් අනුව.
ඉතින් ඒ දෙගොල්ලො ම ගන්න තීරණ භයානක වැඩියි සමහර වෙලාවට.

ඒක ඉතින් එක එක්කෙනාගේ මත අනුව වෙනස් වෙනවා
මොන තීරණේ ගත්තත් අන්තිමට රටට කෙල වෙනවා![]()
නැහැනෙ. වැඩි හරියක් රටට කේස් යන්නෙ වැරදියි කියල දැන දැන පත් කරල යවන අය නිසානෙ. ඒ අයව ප්රතික්ෂේප කළොත් ඔයා හිතන්නෙ වෙන අය ව නොදා ඉඳී කියල ද පක්ෂවලින්?
?
ෆී වයිෆයි සමහර තැන්වලට තියෙනවනෙ. එක එක පුද්ගලයාට ෆී වයිෆයි දුන්නොත් ඉතින් ලංකාවෙ තියෙන සමාගම් ගොඩක් වහල දාන්න වෙනව.![]()
ඊලග චන්දෙදිත් කියයි නේ![]()
ඇයි මිනිස්සු වැරදියි කියලා දැන දැනත් උන්ට චන්දෙ දෙන්නේ?