ඔව් අපි අහලා නැති නම් තියෙනවා
ඉතින් අපි කවදාවත් අහලවත් දැකලාවත් නැති මිනිහෙක් හොරෙක්ද හොද මනුස්සයෙක්ද කියලා තීරණේ කරන්න බෑනේ![]()
මං දන්නව ඔයා ඕක කියනව කියල. ඒක නිසා දන්න හොරාට ම දෙනව ඒකනෙ?

ඕක නිසා තමයි මං ඡන්දය දෙන්නෙ නැත්තෙ.
හැබැයි හරිනම් ඔය සංවිධාන, මාධ්‍යය පුළුවන් වෙන්න ඕන ඉදිරිපත්වෙන අය ගැන මිනිස්සුන්ට වැටහීමක් ලබා දෙන්න. එතකොටවත් ලාවට හෝ අවබෝධයක් ගන්න පුළුවන්නෙ. කොහොමත් හොරෙක් එන්නෙ කියල දන්න එකේ ඊට වඩා ලොකු වෙනසක් වෙන්නෙ නැහැනෙ වෙන හොරෙක් ආවත්.




