දාසයයි මාසයයි තමා ඕලෙවල් කරලා![]()


ඕං ආවා


කපු මහත්තයා වැඩක් බලාගෙන ඉන්නකො ..... මම මේක කරගෙන යන්නම්


දාසයයි මාසයයි තමා ඕලෙවල් කරලා![]()






පොරගේ නම මතක නෑනේ![]()
මේකයි ඉතින් තනි තනි මත තිබුණට ඒ අය කරන දෙයක් නැහැනෙ. හැමදා ම අන්තිමට වෙන්නෙ වෙනද ට වුණ දේ. ඒත් ඒ මත සේරම වගේ එකට එකතු වෙනවනම් ඔයිට ලොකු දෙයක් වෙනව. කොහොමත් එක එක අයගෙ අදහස් වෙනස්. ඒත් පොදු මතයන් ප්රමාණයකට එකතු වීම තමයි වැදගත් වෙන්නෙ.



පොර ගිහින් ආයිත්. කට්ටිය නෑ කියල හිතල ගියා ද දන්නෙ නෑ. නැත්තම් බිසී ඇති.
Editor නේද?
පොර ගිහින් ආයිත්. කට්ටිය නෑ කියල හිතල ගියා ද දන්නෙ නෑ. නැත්තම් බිසී ඇති.
Editor නේද?
