~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ah mn dutuwa e post eka nngi ge wysa ahala thbbe :rolleyes:
    Mge wysa ahaha muwa wen ..

    දැන් ඔයාගෙ වයස කිවුව ම නංගිගෙ වයස හිතා ගන්න පුළුවන්නෙ ආසන්න වශයෙන්. ඒක නිසා ඉතින් දැන් වැඩක් වෙන්නෙ නෑ. :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E makkai appe e heh heh :rolleyes:

    ඔයා ගැන ම ද කියල හරියට ම ෂුවර් නෑ. හැබැයි ඔය IKL අයිඩී එක ගැන තමයි කිවුවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැඩි කිරීම්
    බෙදීම්
    ගුණ කිරීම්
    දාලා හදාගන්න ...........:rolleyes::rolleyes:

    වැඩි කරන්න ඕන නැහැනෙ. අඩුකිරීම් දාල හදාගන්නෙ නැතැයි ඕන අය. අපිනම් තාම චූටි ළමයි. අවුරුදු 11 - 16 බාලයි මං :rofl::rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    දැන් ඔයාගෙ වයස කිවුව ම නංගිගෙ වයස හිතා ගන්න පුළුවන්නෙ ආසන්න වශයෙන්. ඒක නිසා ඉතින් දැන් වැඩක් වෙන්නෙ නෑ. :rofl::rofl:

    Heh heh :rolleyes::rofl: