~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    mokadda mekata solution eka widiyata use kale :rolleyes:

    1st time couldn't do anything & lost all data.

    2nd time ohoma unama Initialize karanne nathuwa "MiniTool Power Data Recovery" eken data recover karala wena HDD ekakata da gaththa. passe initialize karala aye ekatama data transfer kala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මගේ මේ ත්‍රෙඩ් එක close කරලා තියෙන්නේ ?
    ඒකෙ වැරද්දක් තියෙනවද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1877816

    මන් tintin123 ට PM එකක් දැම්මා තාම රිප්ලයි නෑ :dull:
    එළකිරි එකේ ඉන්න උන් ඕකට යයි කියල බයවුනාද දන්නේ නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GTRZ ටත් කියන්න වෙයිද?
    අනේ මන්ද ඔය මිනිස්සුන්ට කියල වැඩක් තියෙයිද කියල. කොහොමත් ක්ලෝස් කරපුව නං ආය ඕපන් කරන එකක් නෑ මොකක්හරි හේතුවක් කියයි, බැරිනං යන්න කියයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්ද ඔය මිනිස්සුන්ට කියල වැඩක් තියෙයිද කියල. කොහොමත් ක්ලෝස් කරපුව නං ආය ඕපන් කරන එකක් නෑ මොකක්හරි හේතුවක් කියයි, බැරිනං යන්න කියයි.

    බලමු gt ටත් msg එකක් දැම්මා
    මොනවහරි කියයිනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1st time couldn't do anything & lost all data.

    2nd time ohoma unama Initialize karanne nathuwa "MiniTool Power Data Recovery" eken data recover karala wena HDD ekakata da gaththa. passe initialize karala aye ekatama data transfer kala.
    ඊසස් එකෙන් ගහලා ගොඩ දාන්න බලන්න ඔනා එහෙනම්

    ලැප් හාඩ් එකක් මචන් මෙක හාඩ් එක එන්ක්ලොසර් එකකටත් ගහල බැලුවා ගන්නෙ නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මගේ මේ ත්‍රෙඩ් එක close කරලා තියෙන්නේ ?
    ඒකෙ වැරද්දක් තියෙනවද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1877816

    මන් tintin123 ට PM එකක් දැම්මා තාම රිප්ලයි නෑ :dull:
    ශුවර් එකට අනවශ්‍ය ගෘප් වල ලින්ක් ශෙයාර් කරන්න ඇති
    ඒක නිසා අයින් කරන්න ඇති
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්ද ඔය මිනිස්සුන්ට කියල වැඩක් තියෙයිද කියල. කොහොමත් ක්ලෝස් කරපුව නං ආය ඕපන් කරන එකක් නෑ මොකක්හරි හේතුවක් කියයි, බැරිනං යන්න කියයි.

    ශුවර් එකට අනවශ්‍ය ගෘප් වල ලින්ක් ශෙයාර් කරන්න ඇති
    ඒක නිසා අයින් කරන්න ඇති

    මන් banned වෙන්න ලගයි :lol:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අසවල් ජාතියේ ඒවා ශෙයා වෙන ගෘප් එකක ලින්ක් එකක්වත් දැම්මද :P

    එහෙම මුකුත් දාලා නෑ
    gt චෝදනා කරනවා මගේ ත්‍රෙඩ් එකේ telegram group මාකට් වෙනවලු
    එහෙම දෙයක් කරලා නෑ
    ඒ නිසා මන් මගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා

    කොයි වෙලේ banned වෙයිද කියන්න බෑ :P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඊසස් එකෙන් ගහලා ගොඩ දාන්න බලන්න ඔනා එහෙනම්

    ලැප් හාඩ් එකක් මචන් මෙක හාඩ් එක එන්ක්ලොසර් එකකටත් ගහල බැලුවා ගන්නෙ නැහැ

    :sorry: try karala balanna. hariyannema naththan recover karana thanakata denna. initialize kaloth recover karanna tikak amaru wei. Partition table awulak da danneth na. Good luck.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම මුකුත් දාලා නෑ
    gt චෝදනා කරනවා මගේ ත්‍රෙඩ් එකේ telegram group මාකට් වෙනවලු
    එහෙම දෙයක් කරලා නෑ
    ඒ නිසා මන් මගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා

    කොයි වෙලේ banned වෙයිද කියන්න බෑ :P
    ඔහොම බැලුවොත් ඉතින් යූ ටියුබ් වීඩියෝ දැම්මම යූ ටියුබ් එකත් මාකට් වෙනවනේ :baffled: මන්දා ඉතින් සාමකාමිව වැඩේ බේරගන්න