~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම බැලුවොත් ඉතින් යූ ටියුබ් වීඩියෝ දැම්මම යූ ටියුබ් එකත් මාකට් වෙනවනේ :baffled: මන්දා ඉතින් සාමකාමිව වැඩේ බේරගන්න

    ඔව් මන් ඒක එයාට පැහැදිලි කළා

    තමන්ගේ යුටුබ් චැනල් මාකට් කරනවා. ඊයෙ රෑත් එකක් දාල තිබ්බා.

    ඒ විතරක් නෙමේ තමන්ගේ fb pages දාලා අපෙන් සපෝර්ට් එක ඉල්ලන්නේ. ඒවත් වැරදිනේ

    meme thread එකේ අපි දාන පොස්ට් වලත් fb pages වල නම් තියෙනවානේ

    model photoshoot දාන ත්‍රෙඩ් වලත් ඒ images යටින් photgrapher ගේ නම තියෙනවනේ. ඒවත් promoting
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ශුවර් එකට අනවශ්‍ය ගෘප් වල ලින්ක් ශෙයාර් කරන්න ඇති
    ඒක නිසා අයින් කරන්න ඇති

    එහෙම මුකුත් දාලා නෑ
    gt චෝදනා කරනවා මගේ ත්‍රෙඩ් එකේ telegram group මාකට් වෙනවලු
    එහෙම දෙයක් කරලා නෑ
    ඒ නිසා මන් මගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා

    කොයි වෙලේ banned වෙයිද කියන්න බෑ :P
    මම කිව්වෙ සිද්ධිය වෙලා තියෙන


    උඹ දාල නැතුව ඇති වෙන උන් ඇවිල්ල ගෘප් ලින්ක් ශෙයාර් කරලා පිස්සුවක් කරල ඇති සමහර විට උඹ දන්නෙත් නැතුව මකල ඇති ස්පෑම් චෙකර් :D
    බෑන් කරන්නෙ නැහැ බන් :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම බැලුවොත් ඉතින් යූ ටියුබ් වීඩියෝ දැම්මම යූ ටියුබ් එකත් මාකට් වෙනවනේ :baffled: මන්දා ඉතින් සාමකාමිව වැඩේ බේරගන්න
    අනවශ්‍ය එවා දාල ඇති බන් මම හිතන්නෙ:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මන් ඒක එයාට පැහැදිලි කළා

    තමන්ගේ යුටුබ් චැනල් මාකට් කරනවා. ඊයෙ රෑත් එකක් දාල තිබ්බා.

    ඒ විතරක් නෙමේ තමන්ගේ fb pages දාලා අපෙන් සපෝර්ට් එක ඉල්ලන්නේ. ඒවත් වැරදිනේ

    meme thread එකේ අපි දාන පොස්ට් වලත් fb pages වල නම් තියෙනවානේ

    model photoshoot දාන ත්‍රෙඩ් වලත් ඒ images යටින් photgrapher ගේ නම තියෙනවනේ. ඒවත් promoting
    :P:frown:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    picture.php

    The Karl Gerat, the German self-propelled siege mortar (600 mm) and one of its 2 ammunition transporters
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කිව්වෙ සිද්ධිය වෙලා තියෙන


    උඹ දාල නැතුව ඇති වෙන උන් ඇවිල්ල ගෘප් ලින්ක් ශෙයාර් කරලා පිස්සුවක් කරල ඇති සමහර විට උඹ දන්නෙත් නැතුව මකල ඇති ස්පෑම් චෙකර් :D
    බෑන් කරන්නෙ නැහැ බන් :rolleyes:

    අනවශ්‍ය එවා දාල ඇති බන් මම හිතන්නෙ:P


    අනවශය කිසිම දෙයක් දාලා නෑ
    ගොඩක්ම කතාකරලා තියෙන්නේ app එකේ privacy ගැන

    ගෘප් ලින්ක් ශෙයාර් කලේ PM මගින්
    ගෘප් එකක් ගැන පොස්ට් එකක් දාපු පලියට promoting කියන්න බෑනේ
    අපිත් ඕනෑතරම් ත්‍රෙඩ් වල එක එක brand ගැන කතාකරන්නේ
    එහෙනම් ඉතින් සංවාද මණ්ඩපයත් වහලා දාන්න වෙනවා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Bury the present and squeeze out the past
    The ones you endear to never last
    Chemical burns and the animalistic
    I'm just another hardline pseudo-statistic
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ***********

    DiskGenius දාල පාටිෂන් ස්ට්‍රක්චර් එක ආයිත් රිකවරි කරල සේව් කරන්න. විනාඩි ගානක්වත් යන්නෙ නෑ.

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම බැලුවොත් ඉතින් යූ ටියුබ් වීඩියෝ දැම්මම යූ ටියුබ් එකත් මාකට් වෙනවනේ :baffled: මන්දා ඉතින් සාමකාමිව වැඩේ බේරගන්න

    ලංකාවෙ අනිත් ෆෝරම්වල ලින්ක් එළකිරි එකේ දාන්න බැහැනෙ. ඒ වගේ දෙයක් වෙන්න ඕන ඔතන ඇත්තෙ. මං ඔය ඇප් එක හෝ ගූප් ගැන දන්නෙ නෑ. කොහොම වුණත් මං හිතන්නෙ ඒ වගේ එකක් වෙන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එක ඉක්මනට ඉවර කළානම් හරි නේද? එන්නෙ නැති අයට එන්න පුළුවන්නෙ එතකොට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අයියට වයස 15 යි නම් මම කිරිබොන වයසේ වෙන්න එපයි නේ ඉතින් :rofl::rofl:

    නැහැනෙ ඔයාලගෙ හරි වයස. මගේ තමයි වයස අනිත් පැත්තට යන්නෙ :P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Where do I take this pain of mine
    I run, but it stays right my side

    So tear me open, pour me out
    There's things inside that scream and shout
    And the pain still hates me
    So hold me, until it sleeps
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Where do I take this pain of mine
    I run, but it stays right my side

    So tear me open, pour me out
    There's things inside that scream and shout
    And the pain still hates me
    So hold me, until it sleeps

    නංගිගෙ ඒකාධිපති අධිකාරියට අද යටත් වෙලා නැද්ද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වලියක් නැති පාර්ලිමේන්තුව කිසි ගතියක් නෑ :rofl::rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    I’m stuck
    I’m heading off the deep end like a truck
    No brakes
    I grip the wheel and start to shake
    I beat my chest to feel alive