~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වලි දාගන්න මටත් උවමනාවක් නෑ. මේක එයාගේ සයිට් එකනේ
    මේකේ අනිත් උන් දාන ලිපි බලලා මොනවහරි දෙයක් ඉගෙනගන්නයි මන් එන්නේ
    නැත්තන් මට මේකෙන් වැඩක් නැ

    මන් හිටපු ටික කාලේ මන් දන්න කියන දේ වලින් අනිත් අයට පුළුවන් විදියට උදව් කළා.
    ගොඩක් අයට එක එක ඒවාට උදව් කරලා තියෙනවා.
    හිතෙන් වැටුන අයට වැඩ පාඩුකරගෙන හිත් හදන්න උත්සාහ කරලා තියෙනවා.
    අද වෙනතුරු කවදාවත් කාගේවත් රෙප් කපලා නෑ.
    මේකේ කවදාවත් කුනුහරුපයක් කියලා නෑ

    ඉතින් එච්චර හොදට ඉදලත් මෙහෙම සලකන කොට හිත රිදෙන්නේ නැද්ද?

    එලකිරිය කියන්නේ සමාජයේම හරස්කඩක්...සමහර වෙලාවට අපි හිතනවා දේවල් සිද්ධ වෙන්නේ අපේ අයහපතට, අපිට විරුද්ධව එහෙම නැත්තම් අසාධාරණව කියල....ඔව් එක ඇත්ත...සාධාරණ සමාජයක් නෙමේනේ අද තියෙන්නේ.
    එලකිරියේත් එහෙම තමයි...
    උඹ නිවැරදි නම්, උඹේ පැත්තේ වැරද්දක් නෑ කියල පේනවා නම් උඹේ මතයේ ඉඳපන්...
    ඒ වෙනුවෙන් කතා කරපන්, හේතු ඉදිරිපත් කරපන්...... හැබැයි උඹට සිද්ධ වුනු අසාධාරණයේ තරමට.

    උඹ ඔය කියන ත්‍රෙඩ් එක ගැන මම නම් මේ ලෝකේ දෙයක් දන්නේ නෑ. ඒක නිසා ඒ ගැන කියන්න කිසිම දෙයක් මට නෑ.
    හැමබ්යි ඕනෙම මොහොතක උපේක්ෂාව කියන ගුණාංගය අනුව දේවල් බාර ගන්න සුදානමින් ඉඳපන්.
    එතකොට දුකක්, කේන්තියක්, වයිරයක් දැනෙන්නේ නෑ.

    මම මෙච්චර දෙයක් වත් උඹට කියන්නේ උඹ මගේ මිනුම් දණ්ඩෙන් හොඳ මනුස්සයෙක්......
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    :yes::yes: ඒක ඇත්ත.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වලි දාගන්න මටත් උවමනාවක් නෑ. මේක එයාගේ සයිට් එකනේ
    මේකේ අනිත් උන් දාන ලිපි බලලා මොනවහරි දෙයක් ඉගෙනගන්නයි මන් එන්නේ
    නැත්තන් මට මේකෙන් වැඩක් නැ

    මන් හිටපු ටික කාලේ මන් දන්න කියන දේ වලින් අනිත් අයට පුළුවන් විදියට උදව් කළා.
    ගොඩක් අයට එක එක ඒවාට උදව් කරලා තියෙනවා.
    හිතෙන් වැටුන අයට වැඩ පාඩුකරගෙන හිත් හදන්න උත්සාහ කරලා තියෙනවා.
    අද වෙනතුරු කවදාවත් කාගේවත් රෙප් කපලා නෑ.
    මේකේ කවදාවත් කුනුහරුපයක් කියලා නෑ

    ඉතින් එච්චර හොදට ඉදලත් මෙහෙම සලකන කොට හිත රිදෙන්නේ නැද්ද?

    මේ මොකෝ බන් :eek::eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :eek::eek::eek:bඇයි අපි මක් කොලාද...... :dull::dull: වෙන්න බෑ වෙන්න බෑ GT ගේ නම ගෑවිලා තියෙනෝ දැක්කා :oo::oo::oo:
    ඔක්කොම කරලා දැන් දන්නේ නෑ වගේ ඉන්න හැටි :dull: අර අහිංසක සමනල් හිත තලලා පෙලලා මෙහෙම හිනාවෙවී ඉන්න පුලුවන්ද මම අහන්නේ :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔක්කොම කරලා දැන් දන්නේ නෑ වගේ ඉන්න හැටි :dull: අර අහිංසක සමනල් හිත තලලා පෙලලා මෙහෙම හිනාවෙවී ඉන්න පුලුවන්ද මම අහන්නේ :no:

    ඔට්ටු නැති වැඩ කරන්න බෑ...........:no::no::no: හෙලා දකිනවා වැරදි චෝදනා කරන එක.... අනික සමනල් හිතක් ලු... අපෝ කොහෙත්ම නෑ.. සමනල් හිත තලන්න තියා ළඟින්වත් යන්නේ නෑ :no::no: චෝදනාව නිෂ්ප්‍රභා කරනවා..... :oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ම්ම්ම්ම් ම්ම්ම්ම් ලලලලලා ලලලලලා හෙහෙහෙහෙහෙ
    පියු බොලේ පිය බොලේ
    හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් ජානුනා
    ජියා ඩොලේ හොලේ හොලේ
    කිවුයේ ඩොලේ ජානුනා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔට්ටු නැති වැඩ කරන්න බෑ...........:no::no::no: හෙලා දකිනවා වැරදි චෝදනා කරන එක.... අනික සමනල් හිතක් ලු... අපෝ කොහෙත්ම නෑ.. සමනල් හිත තලන්න තියා ළඟින්වත් යන්නේ නෑ :no::no: චෝදනාව නිෂ්ප්‍රභා කරනවා..... :oo::oo:
    නිකීට දුක් දුන්න අයිස් පලමා දඬු කඳේ ගසමු :yes: කටට අයිස් පාලමක් ඔබමු :yes:
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නිකීට දුක් දුන්න අයිස් පලමා දඬු කඳේ ගසමු :yes: කටට අයිස් පාලමක් ඔබමු :yes:

    මු යකෝ......... :dull::dull: සභාවෙන් නැකිට යනවා ඔය පාර බොරු චෝදනා කරා මදිවට දඬුවම් දෙන්නත් හදනවා... :dull::dull::dull:
     
    • Like
    Reactions: LazyLizard

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නිකීට දුක් දුන්න අයිස් පලමා දඬු කඳේ ගසමු :yes: කටට අයිස් පාලමක් ඔබමු :yes:

    පාලමක් :shocked::shocked::shocked: මන් කවුරැ කියල හිතුවද කටුස්සෝ.. පාලං බෝක්කු ලයිට් කණු ඔබන්න :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු යකෝ......... :dull::dull: සභාවෙන් නැකිට යනවා ඔය පාර බොරු චෝදනා කරා මදිවට දඬුවම් දෙන්නත් හදනවා... :dull::dull::dull:
    අයිස් පලමක් දුන්නොත් චෝදනා ඉල්ලා අස් කරගන්නං :P

    කෝ මේ මාලිංග වෙනද නං උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ මුර දාගෙන ඉන්නේ අද නැද්ද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලමක් දුන්නොත් චෝදනා ඉල්ලා අස් කරගන්නං :P

    කෝ මේ මාලිංග වෙනද නං උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ මුර දාගෙන ඉන්නේ අද නැද්ද

    උඹත් ඒ පාර අයිස් පලන් ඉල්ලන්න පටන් ගත්තද :frown::frown: ඉස්සර අර සරා කෙලි පලන් පෙට්ටියේ බැහැගත්ත ගමනන්මයි.. දැන් උඹ.... (බොරුවට කිව්වේ හවසට වරෙන් ) පුස් තදිය කොහෙහරි මීයෙක් පස්සේ දුවනවා ඇති මල් සිංදුවකුත් අහගෙන :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් ඒ පාර අයිස් පලන් ඉල්ලන්න පටන් ගත්තද :frown::frown: ඉස්සර අර සරා කෙලි පලන් පෙට්ටියේ බැහැගත්ත ගමනන්මයි.. දැන් උඹ.... (බොරුවට කිව්වේ හවසට වරෙන් ) පුස් තදිය කොහෙහරි මීයෙක් පස්සේ දුවනවා ඇති මල් සිංදුවකුත් අහගෙන :rofl::rofl:
    අජිත් මුතුකුමාරණ ඉන්න ෂෝ එකක්වත් ඒ පැත්තේ තියෙනවද කියල පොඩ්ඩක් බලපන් :P