ඔය මොන ජරාවක්ද බන්
![]()
Karambit
මේවා කොටුවෙන් හරි කොහෙන් හරි ගන්න තැනක් කියන්න ප්ලාස්ටික් කැඩෙන මිට ටියන එක නෙමෙයි ඕං................

ඔය මොන ජරාවක්ද බන්
![]()
Karambit

صبح بخیر
![]()
ඩො ඩෝ වෙනුවෙන්ම ගෙනා කැරලි නංගා
සාමය සතුට පිරි සුභ දවසක් වේවා !!!!!!!!!!!!!!!
දැං මම විතරනෙ ඇත්ත 123 ,
බොරු එකාට gt ගේම ඇද්දනෙ.දැං ඉදිං ඌ අවලංගු කාසියක් වගේ තමයි......





මේවා කොටුවෙන් හරි කොහෙන් හරි ගන්න තැනක් කියන්න ප්ලාස්ටික් කැඩෙන මිට ටියන එක නෙමෙයි ඕං................


ආ ඕක මොකක්ද බන් ක්ලෝස් විතරනේ...මම දාපු එකක් ඩිලීට් කරත් එක්ක...
![]()



කටුස්සෝ වන අපි තමා මෙතන ඉන්න අයගෙන් ආදිතම මුතුන් මිත්තෝඅද 11/24
ප්‍රකට ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින් විසින් පරිණාමවාදය පිළිබද න්‍යායන් ඉදිරිපත් කල "On the Origin of Species" කෘතිය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1859)
අඩුම වයසින් (අවු.16) ටෙස්ට් අර්ධ ශතකයක් ලැබූ පිතිකරුවා ලෙස සචින් ටෙන්ඩුල්කාර් වාර්තාවක් තැබුවේ අදවෙනි දිනකයි. (1989)
මට ආරක්ෂක අමාත්‍යාංශෙට යන්න බෑ /.........
ඊට පස්සෙ කොල පුරෝලා ආයි මධ්‍යම තැපැල් කන්තෝරුවට යන්න ඕනෙ .....



mc එකේ බලපන්
ඔව්
atharala dapan therumak naa නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමා

ෆ්ලෝර් එකක් කඩයක නමක් එහෙම දන්නවා නම් මෙන්ෂන් කලාට බනිනෑඔව්
2nd ෆ්ලෝර් එකේ පිටිපස්සේ තියනවා එකක්
තව nimrods එකත් බලපං ගෝල් රෝඩ් එකේ


