~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    But you keep smother me relentlessly
    Please carry me home
    Future is my enemy
    I am not dying here alone
    Save me from insanity
    Just give me wings to fly
    My precious life
    'Cause I am way too young to die!

    ආ නංගී අයිය සනීපෙන් ද? :lol::lol:
     
    දැන් කියලත් වෙනනසක් නැහැනෙ පොස් කෙල්ලොන්ව හොය හොයා ඉන්න එකනෙ :lol::lol:

    අනා බලන්න කියන කැත කතා :rolleyes:
    හැබැයි අපි නම් නින්දෙන් ඇහැරිලා එකපාරටම දුවන් ඇවිත් ජීවිතේට නොදැකපු :rofl::rofl: නංගලා හොයන්නෑ ... ෆෙන් :lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනා බලන්න කියන කැත කතා :rolleyes:
    හැබැයි අපි නම් නින්දෙන් ඇහැරිලා එකපාරටම දුවන් ඇවිත් ජීවිතේට නොදැකපු :rofl::rofl: නංගලා හොයන්නෑ ... ෆෙන් :lol::lol::lol::lol::lol::lol:

    ඔව් ෆෙන් ඔයාල හොයන්නෙ ජීවිතේට නොදැකපු විතරක් නෙමෙයි ලංකාවෙවත් නැති නංගලා ෆෙන්. :lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    when your crush is flirting with another guy

    picture.php

    b541c0b98a1f49e6de996651c3644847f4fc4bacc5b5d67b0f257ab041764987.jpg
     
    Last edited:
    මෙයාටත් දැන් IKL ගේ නංගි ගැන අහන්නැතිව ඉන්නම බෑ වගේ :rofl:

    ඔය මනුස්සයට ඉන්න දෙන්න. තව කල්ගියොත් ඔහොම එකක්වත් කරගන්න වෙන් නෑ කියලා තේරිලා ඉන්නෙ.........:lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයාටත් දැන් IKL ගේ නංගි ගැන අහන්නැතිව ඉන්නම බෑ වගේ :rofl:

    ඒ මනුස්පය සිංදු දදා ඉන්නව. උත්තරයක් හම්බුවෙන්නෙ නෑ ස්මයිල් එකක් ඇරෙන්න මොනා ඇහැවුවත් ඉතින් ඒ වගේ දෙයක් අහන්න වෙනව :lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Shake your tambourine go and get yourself a whistle and
    Shake your tambourine go and get yourself a whistle and
    Shake your tambourine go and get yourself a whistle and
    Shake your tambourine go and get yourself a whistle and

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය මනුස්සයට ඉන්න දෙන්න. තව කල්ගියොත් ඔහොම එකක්වත් කරගන්න වෙන් නෑ කියලා තේරිලා ඉන්නෙ.........:lol::lol::lol::lol:

    මං පොඩියි. වැඩිහිටි අපරාධවලට දායක වෙන්නෙ නෑ :lol: