කෝ බලමු ...
මට දෙන්නෙ වෙන්නෙ නම් ආපහු හෙට තමා. අදට කඩේ වහලා..........
dunna
කෝ බලමු ...
මට දෙන්නෙ වෙන්නෙ නම් ආපහු හෙට තමා. අදට කඩේ වහලා..........
ඔය අකුරු ටික විතරයි නේද වැඩ,
එහෙනම් මෙහෙම කරන්න,
computer > start > search > (type) On-Screen Keyboard
ඔය එන එකෙන් වැඩේ වෙනවා...........

haaako haaakoවැරැද්දක් නැතුව බෑන් කරන්නෙ නෑ.

Vishwa Perera Hasiniwa Badinawalu 4 wenida

අපිව අමතක කරන්න එපා යාලුවේ...................
අපි අහිංසක දරුවො....
නෑ නෑ.....
කවි බණක්
දැං නම් ලොක්කා වයස නිසා තරහටම කරයිද දන්නෑ
හැබැයි පොඩි එකා ත්රේඩ් දාගෙන වලියක් ගියොත් බෑන් වෙයි 

Vishwa Perera Hasiniwa Badinawalu 4 wenida
මොකක්ද
දෙවෙනි ඉනිමද?![]()

දෙවෙනි ඉනිමට අලුත් කෙල්ලෙක් ඇවිත්
Vishwa Perera Hasiniwa Badinawalu 4 wenida

Vishwa Hasini Perera-- VHP -- Vishva Hindu Parishad

ඔය අකුරු ටික විතරයි නේද වැඩ,
එහෙනම් මෙහෙම කරන්න,
computer > start > search > (type) On-Screen Keyboard
ඔය එන එකෙන් වැඩේ වෙනවා...........

වයස අහගන්න දැගලුව මිනිහනෙ ඉතින් මේ කථා කරන්නෙ![]()