~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    ඔය අකුරු ටික විතරයි නේද වැඩ,
    එහෙනම් මෙහෙම කරන්න,
    computer > start > search > (type) On-Screen Keyboard
    ඔය එන එකෙන් වැඩේ වෙනවා...........


    :rolleyes::rofl: haaako haaako
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිව අමතක කරන්න එපා යාලුවේ...................
    අපි අහිංසක දරුවො....

    අනේ පවු. මම පොඩි එක්කෙනා ඔයා ලොකුයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැං නම් ලොක්කා වයස නිසා තරහටම කරයිද දන්නෑ :rofl::rofl:

    එහෙම වෙන්න විදියක් නෑ. :rolleyes: හැබැයි පොඩි එකා ත්‍රේඩ් දාගෙන වලියක් ගියොත් බෑන් වෙයි :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයස අහගන්න දැගලුව මිනිහනෙ ඉතින් මේ කථා කරන්නෙ :lol::lol:

    තොරතුරු දැනගැනීමේ පනත යටතේ වයස ඇහුවේ
    නැතුව වෙන මොකටවත් නෙමේ.