~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

නෑ නෑ අර බන්දුල අංකල් වගේ රුපියලේ අවප්‍රමාණය විපක්ෂයෙ ඉන්දැද්දි දේශපාලනික කාරණයක්. අාණ්ඩු පක්ෂයෙ ඉන්දැද්දි දේශපාලනික කාරණයක් නොවේ. :rofl::rofl:


එයාදෙ දුව. බුල් කෙනෙක් එක්ක ඉන්න වීඩියෝ එක දැක්කද ........:rolleyes::rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙගා නාට්‍යය kiwwahama mama hithuwe soap opera wage dawasa gane awurudu ganan yana නාට්‍යය kiyala. ewa balanne na. :)

    නෑ නෑ මං අදහස් කළේ ඔය කථාවල එක එක සීසන් එනවනෙ. ඉතින් ඒවත් මෙගා තමයි :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    වැඩක් කරගන්න වෙන්නෙ නැහැනෙ එතකොට :rolleyes:


    ah ow ow mn nngi gna hithila... patta patta kiuwe :sorry::sorry: .. ape nngi wahina kn bln inne, hma welma ekita maara asahanyak thynne mokakk hri luv sinduwak ahana gmn wahinwa dha bln inna :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එයාදෙ දුව. බුල් කෙනෙක් එක්ක ඉන්න වීඩියෝ එක දැක්කද ........:rolleyes::rolleyes:

    බැලුවෙ නැහැ ඒක. බෑණාවරුන්ගෙ සංගමය ඉතින් ඔය එක එක අයගෙ දුවල ගැන බැල්ම හෙලාගෙනනෙ ඉන්නෙ. :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ අදත් කථාවක් කරනවලු ද?
    මොකක් හරි සිද්ධියක් කරනව ඇති

    ඊයෙ අර ඉලෙක්ට්‍රොනික් ක්‍රමය අනුගමනය කරලා බහුතරය පෙන්නුව නෙ :P
    හරි විදිය නම් මොකක් හරි ඉතින් ප්‍රථිපලයක් තියෙන්න එපැයි
    මහින්ද නම් ආයේ අයින් වෙන්නෙ නැහැ කියල තමා එකේ උන් කියන්නේ