~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වලි බෑන්....:baffled::baffled:
    මේක එහෙනම් රජකාලෙ නීතියෙන් ගෙනියන තැනක්...........:rofl::rofl:

    එහෙම නෙමෙයි. ත්‍රේඩ් එකක් දාල ඒකෙ කරුණු දාල ‍ක්ලෝස් කරනව කියමු. ඊට පස්සෙ ආයිත් ඒව පිළිගන්නෙ නෑ කියල තව ත්‍රේඩ් එකක් දානව. ඒක ඩිලීට් කරනව. ඊට පස්සෙ ආයිත් දිගට දිගට ත්‍රේඩ් දාන්න ගන්නව. අන්න එතකොට බෑන් :lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මොන රටක වුණත් ඒව ඒ ‍රටේ මෙගා නාට්‍යය තමයිනෙ :lol::lol:

    මෙගා නාට්‍යය kiwwahama mama hithuwe soap opera wage dawasa gane awurudu ganan yana නාට්‍යය kiyala. ewa balanne na. :)