~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් හෙන හෑල්ලක් කියයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මට වැඩ කරන්න දුන්නේ නෑ මම අහිංසකයි මම පව් ඔයාල මට බනින්න එපා වේදනායි කියල :P
    නැහැ දැන් පොර පොතක් ලියනවා

    පොතෙන් බනින්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: eka ithin eka ekkenage kamaththa. mama ithin movies, tv series, anime wala hithata allapu okkoma wage welawak set wena welawata balanawa. :)

    ඔව් එක එක්කෙනාගෙ කැමැත්ත. එළ එළ ඒක නරක් නෑ. හැබැයි මං ඉස්සර අර ටීවී එකේ ගිය ඒ වගේ ඒවනම් බැලුව. අර ළමයින්ට ගිය ඒව. Flash, Famous Five වගේ ඒව. තව ඉතින් 24 වගේ ඒවත් බැලුව.