![]()
මම වැස්සට කමැති වැස්ස නිසා නෙමෙයි ගොරවන, විදුලිකොටන නිසා.![]()


මට ඉන්න ඕන ආදරවන්තියක් මිසක් ආදරවන්තයෙක් නෙමෙයිනෙ![]()




ඔන්න මස්සිනාලා ගැලපෙනවා............

මගෙ නම් දවල්ට 1Gb
මමනම් ඔය ලොකු තැන්වල දූවරුන් ගැන ඇල්මක් දක්වනේන නෑ![]()


මගෙත් ඒ වගේ ආසන්න ගානක් තමයි. 2GB කිවුවට ඊට ටිකක් අඩුයිනෙ
මෙන්න කෝට් කලා
මෙච්චර වෙලා හිතේ තියං ඉදලා එලිය දැම්මා නෙහ්

යාලුවෙන්නෙ ඔක්කොම හොයලා ද


කාලේ එළකිරි රජ katusge අයිස් පාලමෙ සක්මන් කොරයි..
මටනම් ඔය කොයි එකත් එකයි. එපා වෙනව. ෆිල්ම් එකක් බලනව වගේ නෑ ඕව.
eka ithin eka ekkenage kamaththa. mama ithin movies, tv series, anime wala hithata allapu okkoma wage welawak set wena welawata balanawa. 
මොකක් ද?![]()
මට ඉන්න ඕන ආදරවන්තියක් මිසක් ආදරවන්තයෙක් නෙමෙයිනෙ![]()
