කාතා නොකර කොහොද දැන ගන්නෙ


ඔව් එක එක්කෙනාගෙ කැමැත්ත. එළ එළ ඒක නරක් නෑ. හැබැයි මං ඉස්සර අර ටීවී එකේ ගිය ඒ වගේ ඒවනම් බැලුව. අර ළමයින්ට ගිය ඒව. Flash, Famous Five වගේ ඒව. තව ඉතින් 24 වගේ ඒවත් බැලුව.

රවී මාමා අගමැති කරමු

එහෙනම් ඉතින් ලංකාව තියෙනවටත් වඩා ඉවරයිඉතින් අපි කථා වුණේ මේල් ෆීමේල් වර්ෂන් ගැනනෙ.



ade gotham,atlanta,brooklyn nine nine ehmth blhn pattta

නැහැ මං කිවුවෙ මං නිලියො ගැන සිහින මවන්නෙ නෑ. ඒ වගේ දේශපාලන දුවනියන් ගැන සිහින මවන්නෙ නෑ. අන්න එහෙම කිවුවෙ![]()


එහෙම නම් කමක් නෑ
මම එහෙම හිතාගන්නම්... ආයි කියන්න එහෙනම් නංගි ගැන මාලිංගට ......
වරද නිවැරදි කලා


Gotham 1st season eka witharai baluwe. Brooklyn Nine Nine balanawa.![]()
මේ අහස මේ වගේ ගණනිල් සළුවකින් එතී...
සැරසුණු එක් වසන්තයක හමුවුනා අපි... හමුවුනා අපි...
ගහකොලද මල් පිපි සැරසෙයි සුළගේ දඟ වෙවී...
ඔබයි මමයි ලන්කළ හැටි සිහිනයක් වැනි... සිහිනයක් වැනි....
මේ අහස මේ වගේ ගණනිල් සළුවකින් එතී...
සැරසුණු එක් වසන්තයක හමුවුනා අපි... හමුවුනා අපි...
ගහකොලද මල් පිපි සැරසෙයි සුළගේ දඟ වෙවී...
ඔබයි මමයි ලන්කළ හැටි සිහිනයක් වැනි... සිහිනයක් වැනි....
