~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිස්ටිනා
    පෝල්ගෙ නංගා
    කැත්‍රිනා
    මේවා දන්නවා නම් උන් ආයි රඟපාන්නෙ නෑ :baffled::baffled:

    මදි මදි එච්චර ද? :lol::lol:

    ඔව් ඉතින් පොඩි අයට ඔහොමනම් ලොකු අයට කොහොම ද කියල ආයිත් රඟපාන එකක් නෑ
     
    මදි මදි එච්චර ද? :lol::lol:

    ඔව් ඉතින් පොඩි අයට ඔහොමනම් ලොකු අයට කොහොම ද කියල ආයිත් රඟපාන එකක් නෑ

    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න ඉතිං මුකුත් කියන්න බෑනෙ
    ඔයාට ෆේක් තියනවා කියලා නම් 100%
    ශුවර් මේ ස්ටයිල් එක මට හුරුයි.............
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ මං අහල තියෙන විදියට මල් පාවිච්චි කරන අය තනියෙන් හිනා වෙනවලු. ඒ වගේ ඔයාත් තනියෙන් හිනා වෙනවනෙ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අතීතයේ මතක සුවඳ සුසුම් හා වේවි..
    නටඹුන් සෙනෙහසේ නුවර ගොස්‌ ලැගුම් ගනී.......
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    නෑ මං අහල තියෙන විදියට මල් පාවිච්චි කරන අය තනියෙන් හිනා වෙනවලු. ඒ වගේ ඔයාත් තනියෙන් හිනා වෙනවනෙ :lol::lol:

    oh heh heh issara gtha dn ithn koheda wysaka minissune api
     
    නෑ මං අහල තියෙන විදියට මල් පාවිච්චි කරන අය තනියෙන් හිනා වෙනවලු. ඒ වගේ ඔයාත් තනියෙන් හිනා වෙනවනෙ :lol::lol:

    බොරු කියන්න එපා පෙරේදා පෝය ......
    අහලා තිබ්බා නෙමෙයිනෙ .......
    අර සීසීටීවී වල රේකෝඩ් වෙලා තිබ්බ එක ගැනනෙ ඔය කියන්නෙ ...
    ආ අදත් අරං වගේ... ඒකයි එහෙනම්.......