~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න ඉතිං මුකුත් කියන්න බෑනෙ
    ඔයාට ෆේක් තියනවා කියලා නම් 100%
    ශුවර් මේ ස්ටයිල් එක මට හුරුයි.............

    ඕන ම ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න මට ෆේක් නෑ. :lol::lol:

    මගේ ස්ටයිල් එක ඉතින් වෙනස් විය හැකියි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීතයේ මතක සුවඳ සුසුම් හා වේවි..
    නටඹුන් සෙනෙහසේ නුවර ගොස්‌ ලැගුම් ගනී.......

    අපි විරහගීත දානකොට මෙයා දුවනව. මෙන්න මෙයා විරහගීත දානව :lol::lol:
     

    ඕන ම ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න මට ෆේක් නෑ. :lol::lol:

    මගේ ස්ටයිල් එක ඉතින් වෙනස් විය හැකියි :rofl:


    :oo::oo::oo:ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න


    මේකේ පරිණත හැමෝම කියන උදාන වාක්‍යකි ඔබද මේ පැවසූයේ :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු කියන්න එපා පෙරේදා පෝය ......
    අහලා තිබ්බා නෙමෙයිනෙ .......
    අර සීසීටීවී වල රේකෝඩ් වෙලා තිබ්බ එක ගැනනෙ ඔය කියන්නෙ ...
    ආ අදත් අරං වගේ... ඒකයි එහෙනම්.......

    දන්නෝ දනිති මං ගැන :P ඒක නිසා ඔප්පු කරන්න වෙහෙසෙන්නෙ නෑ අපිනම් :lol::lol: