ඔන්න ඉතිං මුකුත් කියන්න බෑනෙ
ඔයාට ෆේක් තියනවා කියලා නම් 100%
ශුවර් මේ ස්ටයිල් එක මට හුරුයි.............



අතීතයේ මතක සුවඳ සුසුම් හා වේවි..
නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී.......


ඕන ම ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න මට ෆේක් නෑ.
මගේ ස්ටයිල් එක ඉතින් වෙනස් විය හැකියි![]()


ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න




oh heh heh issara gtha dn ithn koheda wysaka minissune api
වයසක මිනිස්සු? 
එහෙනම් මං පොඩියි කියන එක ඇත්ත. 

අපි විරහගීත දානකොට මෙයා දුවනව. මෙන්න මෙයා විරහගීත දානව![]()
බොරු කියන්න එපා පෙරේදා පෝය ......
අහලා තිබ්බා නෙමෙයිනෙ .......
අර සීසීටීවී වල රේකෝඩ් වෙලා තිබ්බ එක ගැනනෙ ඔය කියන්නෙ ...
ආ අදත් අරං වගේ... ඒකයි එහෙනම්.......
ඒක නිසා ඔප්පු කරන්න වෙහෙසෙන්නෙ නෑ අපිනම් 

මරු නරක නෑ ඒකත්එහෙනම් ඒ කාලෙ ගිය අනිත් කථාවල හිටපු ගැහැණු ළමයි ගැනත් හිත යන්න ඇති.
![]()