~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝම්බයක් අතාරින්න හදන්නේ :P

    බලමුකො එහෙනම් මෙයාගෙ බෝම්බය ගැන. පිපිරුනොත් මැරෙන්නෙ කවුද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ම්ම්ම් මම දැං මොකක්ද මේකට කියන්නෙ

    සංවාදය අවසානයි.... බලාසිටි උබ සැමට ස්තූතී.......

    සීයෙ කිවුවත් කමක් නෑ කමක් නෑ කමක් නෑ.
    මාමෙ කිවුවත් කමක් නෑ කමක් නෑ මට කමක් නෑ
    ආතෙ කිවුවත් මට දුකක් නෑ මට දුකක් නෑ
    වෙන මොනව කිවුවත් මං දැක්කෙ නෑ මම දන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වාතලේ පුරා තටු ගසමින් ඉගිල්ලිලා සතුටින්
    සිහින දනව් පියමං කර නෙක රූ සිරි බලමින්
    සිත්මල ළඟ සැහැල්ලුවෙන් නැවුම් සුවඳ විඳිමින්
    පුංචි දුවේ නුඹ ඉගිලෙනු ලොවට සතුට බෙදමින්
     
    සීයෙ කිවුවත් කමක් නෑ කමක් නෑ කමක් නෑ.
    මාමෙ කිවුවත් කමක් නෑ කමක් නෑ මට කමක් නෑ
    ආතෙ කිවුවත් මට දුකක් නෑ මට දුකක් නෑ
    වෙන මොනව කිවුවත් මං දැක්කෙ නෑ මම දන්නෙ නෑ


    මට මතක නෑ. මම දන්නෙ නෑ...... මට මතක නෑ. මම දන්නෙ නෑ.... මම රවී..
    මුදල් ඇමතී. මේ රටේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලමුකො එහෙනම් මෙයාගෙ බෝම්බය ගැන. පිපිරුනොත් මැරෙන්නෙ කවුද? :rolleyes:


    ඔයාවම අහුවෙයිද :rolleyes:

    කව්රුවත් මැරෙන්නේ නෑ. මන් එච්චර දරුණු නෑ
    පොඩි සද්දයක් එන්න විතරයි:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට මතක නෑ. මම දන්නෙ නෑ...... මට මතක නෑ. මම දන්නෙ නෑ.... මම රවී..
    මුදල් ඇමතී. මේ රටේ....

    මෙයා මොක ද මෙච්චර රවීට කැමති :rolleyes::rolleyes: දුවෙක්ටවත් හිත ගියා ද? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්රුවත් මැරෙන්නේ නෑ. මන් එච්චර දරුණු නෑ
    පොඩි සද්දයක් එන්න විතරයි:P

    කෝ ඉතින් සද්දයක් එන්න හරි ත්‍රේඩ් එක නැහැනෙ :lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    :(


    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරේම