~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අහලා කට ගන්න හම්බ උනේ නෑ.. උබ හරියටම දන්නෙ නෑනෙ ...
    ඇයි ඔයා හොයන්නෙ සීල්ඩ් පැක් ද ?:lol::lol::lol:

    සීල් පැක් ඔන නෑ බං... ඒත් ඒකි බැඳලා.... මට පවුල් කඩන්න බෑ... අනික බැඳපු එකක් මට සෙට් වෙන්නේ නෑ ලොවෙත්....
     
    නෑ බං... මම නොම්බරෙත් දුන්නා... ඒත් කතා කලෙත් නෑ....


    වේට් බ්‍රෝ
    එයා ඔයාඉන්න රටේ කෑලි වගේ නෙවෙයි ........
    ඉන්දියා කියලා මතක තබා ගන්න ........
    බය උනාද දන්නෙ නෑ..... දැක්ක ගමන් නම්බර් එක දුන්නම......