~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

හි හි එහෙම තමා බන් දැන් ඉතින් ඉගෙන ගන්න ඒවගේ ගණන් ගෙවන්න වෙයි ඉස්සරහට

ඉස්සර NIBM තිබ්බේ සේමස්ටර් 2කට අවුරුද්දකට ලක්ෂ දෙකක්වත් ගියේ නැහැ

ඒකට දැන් ලක්ෂ 4ක් විතර එකෙත් ඕනා

හැමදාම ඉතින් එකම විදියට බලාපොරොත්තු වෙන්න බැහැ


NSBM වගේ එකක් ලංකාවට තියෙන එකම ලොකු දෙයක් මචං:D



ඊට අඩුවට දෙන තැනුත් කොලඹ තියනවා.........

චයිනා වගේ ශිෂ්‍යත්ව ගන්න පුලුවම් ඒලෙවල් තියනවා නම්......:rolleyes::rolleyes:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹේ ත්‍රෙඩ් එක එහෙනම් ට්‍රෙන්ඩින් වෙයි

    ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ නෑ
    ඕක දැනෙන්න ඕන තැන්වලට දැනිලා close වෙලා යයිනේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මෙතන ඔහොම කිවුවට නංගි ඉන්න තැන කිවුවනම් කොසුමිටෙන්ලු මෙයාට වදින්නෙ :lol::lol:


    eki ehema ne bn.. laga thyna dewal walin ghnne pereda gahuwa phone cover eken :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    ඊට අඩුවට දෙන තැනුත් කොලඹ තියනවා.........

    චයිනා වගේ ශිෂ්‍යත්ව ගන්න පුලුවම් ඒලෙවල් තියනවා නම්......:rolleyes::rolleyes:
    ඔව් බන් හොඳ රෑන්ක් එකක් දැම්මොත් හොයාගෙන ඇවිල්ල ස්කොල් දෙනවා සමහර එවුන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යක්පියා

    නැහැ යකාගෙත් යකා. එකා යකා වුණා ම යකාගෙ යකා ආයිත් එකා වෙනව. ඒ කියන්නෙ එක ම යකා වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eki ehema ne bn.. laga thyna dewal walin ghnne pereda gahuwa phone cover eken :lol::lol::lol:

    :shocked::shocked: ළඟපාත මල්පෝච්චියක් වගේ තිබුණොත් ඔයාට සොරි වෙනව.