හි හි එහෙම තමා බන් දැන් ඉතින් ඉගෙන ගන්න ඒවගේ ගණන් ගෙවන්න වෙයි ඉස්සරහට
ඉස්සර NIBM තිබ්බේ සේමස්ටර් 2කට අවුරුද්දකට ලක්ෂ දෙකක්වත් ගියේ නැහැ
ඒකට දැන් ලක්ෂ 4ක් විතර එකෙත් ඕනා
හැමදාම ඉතින් එකම විදියට බලාපොරොත්තු වෙන්න බැහැ
NSBM වගේ එකක් ලංකාවට තියෙන එකම ලොකු දෙයක් මචං![]()


උඹේ ත්‍රෙඩ් එක එහෙනම් ට්‍රෙන්ඩින් වෙයි
මෙතන ඔහොම කිවුවට නංගි ඉන්න තැන කිවුවනම් කොසුමිටෙන්ලු මෙයාට වදින්නෙ![]()



ඔව් බන් හොඳ රෑන්ක් එකක් දැම්මොත් හොයාගෙන ඇවිල්ල ස්කොල් දෙනවා සමහර එවුන්
ඊට අඩුවට දෙන තැනුත් කොලඹ තියනවා.........
චයිනා වගේ ශිෂ්‍යත්ව ගන්න පුලුවම් ඒලෙවල් තියනවා නම්......
1 වෙනි telegram ත්‍රෙඩ් එක - දවස් 4 ටම පෝස්ට් 137
2 වෙනි telegram ත්‍රෙඩ් එක - පැය3.30කට පෝස්ට්ස් 150
![]()
මගේ වැඩේ හරි



උඹට පිස්සුද බන් මෙන්න මේ පාඩුවේ ඉදපන්ට්රෙන්ඩින් වෙන්න ඕනේ නෑ
ඕක දැනෙන්න ඕන තැන්වලට දැනිලා close වෙලා යයිනේ
telegram එකේ number එක දාන්නේ
email නෙමේ![]()



යක්පියා
eki ehema ne bn.. laga thyna dewal walin ghnne pereda gahuwa phone cover eken![]()

ළඟපාත මල්පෝච්චියක් වගේ තිබුණොත් ඔයාට සොරි වෙනව.