~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ෆුල් ෆන් ඇති නේද

    ඒකත් ඉතින් අර පෙම්වතියක් ඉන්නව හා තනිකඩව ඉන්නව වගේ අවස්ථාවක් තමයි. වාසි අවාසි තියෙනව. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    චයිනා යන්න රෑංක් ඕනෙ නෑ ccs එකත් ඇති ........
    s3 තිබ්බොත් නම් 50% දෙන්නෙ.......:rolleyes:
    නැහැ මම කිව්වේ රෑන්ක් දැම්මම යුනිකාරයෝ පස්සෙන් එනවා

    මම එහෙම සිද්ධියක් දැකල තියෙනවා

    ඔෆිස් එකටත් එනවා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    metal ahna kmthine eki soft rock ahnwa :rofl:

    එහෙනම් සොෆ්ට් රොක් කියල වැරදිලා හාඩ් රොක් එකක් අහන වෙලාවට වෙන්න ඕන ඔය වගේ ගතියක් එන්නෙ :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට පේන්නේ ඕක විතරයිම තමයි මේකෙන්


    කමක් නෑ බන් මගේ හිතට සතුටුයි
    හෙට උදේ වෙද්දී පෝස්ට් 200 වෙලා තිබුනොත් ඇති :rofl:

    මන් ගිහින් එන්නම්


    කට්ටියට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!