~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඒකත් ඉතින් අර පෙම්වතියක් ඉන්නව හා තනිකඩව ඉන්නව වගේ අවස්ථාවක් තමයි. වාසි අවාසි තියෙනව. :D
    වාසි කිහිපයක් සහ අවාසි කිහිපයක් සැකවින් දක්වන්න ෆීස්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කමක් නෑ බන් මගේ හිතට සතුටුයි
    හෙට උදේ වෙද්දී පෝස්ට් 200 වෙලා තිබුනොත් ඇති :rofl:

    මන් ගිහින් එන්නම්


    කට්ටියට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!


    GOOD NIGHT
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කමක් නෑ බන් මගේ හිතට සතුටුයි
    හෙට උදේ වෙද්දී පෝස්ට් 200 වෙලා තිබුනොත් ඇති :rofl:

    මන් ගිහින් එන්නම්


    කට්ටියට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!
    හා හා කොහෙද දුවන්නෙ
    අන්න අරෙහෙ ලින්ක් එනකම් බලන් ඉන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගි මෙටල්

    මූ මැන්ටල්

    ඇඬෙනව. මං මුකුත් නොකියමි. මල්බබාගේ වාක්‍යයට සියල්ල පැවසීමට ඉඩ දෙමි.
     
    IKL දැන් කියනව ඇති මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමින් ඉඳපන් කියල :P

    IKL සොයුරා වෙත,
    ඔන්න ඔය නාකියට නංගි දෙන්න බැරි නම් එක පාර කියලා දාන්න අපිටයි කරදරේ මෙතන.............