දැන් මෙතන අනිත් අය කිවුවෙත් දන්න ඒව ද?![]()
ආ නැද්ද ........
මම දන්නෙ නෑනෙ


දැන් මෙතන අනිත් අය කිවුවෙත් දන්න ඒව ද?![]()


යකෝ උබ එවුවෙ නම්බර් එකක් හදා ගන්න ඇප් එක.......
ගෙදරටම එකාද ඔයානැහැ යකාගෙත් යකා. එකා යකා වුණා ම යකාගෙ යකා ආයිත් එකා වෙනව. ඒ කියන්නෙ එක ම යකා වෙනව.
ආ නැද්ද ........
මම දන්නෙ නෑනෙ

ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ නෑ
ඕක දැනෙන්න ඕන තැන්වලට දැනිලා close වෙලා යයිනේ



උඹට පිස්සුද බන් මෙන්න මේ පාඩුවේ ඉදපන්
එකට එක කරන්න යන්නෙ

eki ehema ne bn.. laga thyna dewal walin ghnne pereda gahuwa phone cover eken![]()


සේදිරිස් දැක්කෙ නැහැ මේ ටිකේ
බෑන් වෙලාම යයි
ඔව් බන් හොඳ රෑන්ක් එකක් දැම්මොත් හොයාගෙන ඇවිල්ල ස්කොල් දෙනවා සමහර එවුන්
