පැදල නම් තියෙනවා
පැදලත් නෑ නැගලත් නෑ දැකලා තියෙන්නෙත් අඩුවෙන් ලගට........
අෆි නම් වෙනම සවර් එකක් දාලා
ටීම් විවර් කනෙක්ට් වෙලා
ඔෆිස් එකේ නයිට් ඩේටා වලින් බානවා![]()

අපි අයිටී දන්නෙත් නෑ 


ක්රොස් කල්චර් ඇල්බම් එක
මම දැක්කා එළකිරි එකේ උස්සපු එකවුන්ට් එහෙමත් දාල තියෙනවා
ඕකටත් පුරුදු වෙන්න බෑ ..........
හමු වෙමු අපි දෙන්නා ස්වර්ගේ
මම පවු නේද
පවු පවු පවු
මම දැක්කා එළකිරි එකේ උස්සපු එකවුන්ට් එහෙමත් දාල තියෙනවා
