~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    hoda movies tikak kiyahan banna :D
    Mile 22 (2018)

    The Equalizer 2 (2018)
    Mission Impossible - Fallout (2018)
    Flypaper (2011)
    The.Bombing.2018
    Thank You For Your Service (2017)
    Lake.Placid.Legacy.2018
    Mamma Mia! Here We Go Again (2018)
    American.Animals.2018
    Sanju (2018)
    Parmanu - The Story Of Pokhran (2018)

    Saamy Square (2018)
    Imaikkaa Nodigal (2018)
    Seema Raja (2018)
    U TURN (2018)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Mile 22 (2018)

    The Equalizer 2 (2018)
    Mission Impossible - Fallout (2018)
    Flypaper (2011)
    The.Bombing.2018
    Thank You For Your Service (2017)
    Lake.Placid.Legacy.2018
    Mamma Mia! Here We Go Again (2018)
    American.Animals.2018
    Sanju (2018)
    Parmanu - The Story Of Pokhran (2018)

    Saamy Square (2018)
    Imaikkaa Nodigal (2018)
    Seema Raja (2018)
    U TURN (2018)
    :no:


    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    6.png
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    රෙදි හෝදන්න ඕනේ
    කොන්ඩේ කපන්න ඕනේ
    රෙදි වේලාගන්න ඕනේ
    එසේ එකක් ලියන්න ඕනේ
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ.
    පබ්ජී ගහන්න ඕනේ
    වැඩ ගොඩයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙදි හෝදන්න ඕනේ
    කොන්ඩේ කපන්න ඕනේ
    රෙදි වේලාගන්න ඕනේ
    එසේ එකක් ලියන්න ඕනේ
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ.
    පබ්ජී ගහන්න ඕනේ
    වැඩ ගොඩයි

    :rofl::rofl::rofl::rofl: ඒ කියන්නෙ අදත් එහෙනම් වහිනව කියල නේද? ඔයා රෙදි හෝදනව කියන්නෙ ඉතින් ලංකාවට ම වහිනවනෙ එදාට

    අනිත් වැඩ ටිකනම් නරක නෑ.
     
    • Like
    Reactions: inspiron

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    :rofl::rofl::rofl::rofl: ඒ කියන්නෙ අදත් එහෙනම් වහිනව කියල නේද? ඔයා රෙදි හෝදනව කියන්නෙ ඉතින් ලංකාවට ම වහිනවනෙ එදාට

    අනිත් වැඩ ටිකනම් නරක නෑ.


    දැන් නං අව්ව පායලා. රෙදි හෝදලා වේලනකොට තමා වහින්න හදන්නේ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් නං අව්ව පායලා. රෙදි හෝදලා වේලනකොට තමා වහින්න හදන්නේ :sorry:

    උදෙන් ම හේදුවනම් ඉවරයිනෙ. මේ ටිකේ කොහොමත් හවස වෙනකොට වහිනවනෙ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    රෙදි හෝදන්න ඕනේ
    කොන්ඩේ කපන්න ඕනේ
    රෙදි වේලාගන්න ඕනේ
    එසේ එකක් ලියන්න ඕනේ
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ.
    පබ්ජී ගහන්න ඕනේ
    වැඩ ගොඩයි

    :rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙදි හෝදන්න ඕනේ
    කොන්ඩේ කපන්න ඕනේ
    රෙදි වේලාගන්න ඕනේ
    එසේ එකක් ලියන්න ඕනේ
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ.
    පබ්ජී ගහන්න ඕනේ
    වැඩ ගොඩයි
    නිවාඩු දවස්වලට ඔච්චර වැඩ දාගන්න එපා බන්. ගොඩක් දේවල් කෙරෙන්නෙ නෑ. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවාඩු දවස්වලට ඔච්චර වැඩ දාගන්න එපා බන්. ගොඩක් දේවල් කෙරෙන්නෙ නෑ. :rofl:

    එතකොට ඉතින් ඒ වැඩ කරන්න වෙන්නෙ වැඩකරන දවස්වල නිවාඩුවක් අරගෙනනෙ? :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එතකොට ඉතින් ඒ වැඩ කරන්න වෙන්නෙ වැඩකරන දවස්වල නිවාඩුවක් අරගෙනනෙ? :D
    පිස්සුද මාලිංග අ‍යි‍යෙ :rofl:


    රෙදි හෝදන්න ඕනේ -දවසෙ රෙදි ටික එදාම හෝදල දැම්මොත් ලේසි‍යි ලොකු වෙලාවක් ‍යන්නෙත් නෑනෙ
    කොන්ඩේ කපන්න ඕනේ - වැඩ ඉවරකරලා ‍යන ගමන් කොණ්ඩෙ කපාගන්නව. නැත්තන් Lunch time එක වෙලාවෙ
    රෙදි වේලාගන්න ඕනේ - හෝදපු රෙදි ටික තෙත බේරෙන්න තිබ්බොත් වරුවක් රත් වෙන්න දාන්න‍යි ති‍යෙන්නෙ. සුලු වැඩක්.
    එසේ එකක් ලියන්න ඕනේ - ටික ටික හරි ලි‍යල තිබ්බොත් ලේසි‍යි
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ - කරන්නම වෙන වැඩක්නෙ. විකල්ප නැත.
    පබ්ජී ගහන්න ඕනේ - අනිත් වැඩ ඉවර උනාම මේක ඇති වෙනකන් පුලුවන්.
    වැඩ ගොඩයි :P



    ඕක තම‍යි ඉතින් මගේ ක්‍රම‍ය :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/25

    අද කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.