~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 11/25

    අද කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.
    කාන්තා හිංසනයට විරුද්දව නැගී සිටිමු :yes:

    කෝ කවුද තම තමන්ගේ හාමිනේලට පරුස වචන කියන්නේ ගුටි බැට දෙන්නේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාන්තා හිංසනයට විරුද්දව නැගී සිටිමු :yes:
    කෝ කවුද තම තමන්ගේ හාමිනේලට පරුස වචන කියන්නේ ගුටි බැට දෙන්නේ :rolleyes:

    කියන එක්කෙනාම එහෙම කරනවා කියලා තමා ආරංචි :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Here take your number one, quit
    Number one soul, get your number one chip
    Number one fly with your number one kicks
    When it's all done then your number gon' switch
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිංසා කරන්නවත් හාමිනේ කෙනෙක් නෑනේ :baffled:

    ගෙදර නැතිඋනාට අහල පහල හාමිනේලාට හිංසා කරනවා කියලා තමා ආරංචි :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    You copy me, but you're not
    You can't be butterflies
    My offspring's are just moths
    If I see that thing, I'ma squash it and rip the wings of it off
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සුද මාලිංග අ‍යි‍යෙ :rofl:


    රෙදි හෝදන්න ඕනේ -දවසෙ රෙදි ටික එදාම හෝදල දැම්මොත් ලේසි‍යි ලොකු වෙලාවක් ‍යන්නෙත් නෑනෙ
    කොන්ඩේ කපන්න ඕනේ - වැඩ ඉවරකරලා ‍යන ගමන් කොණ්ඩෙ කපාගන්නව. නැත්තන් Lunch time එක වෙලාවෙ
    රෙදි වේලාගන්න ඕනේ - හෝදපු රෙදි ටික තෙත බේරෙන්න තිබ්බොත් වරුවක් රත් වෙන්න දාන්න‍යි ති‍යෙන්නෙ. සුලු වැඩක්.
    එසේ එකක් ලියන්න ඕනේ - ටික ටික හරි ලි‍යල තිබ්බොත් ලේසි‍යි
    හෝම්වර්ක් ෆයිල් එක හදන්න ඕනේ - කරන්නම වෙන වැඩක්නෙ. විකල්ප නැත.
    පබ්ජී ගහන්න ඕනේ - අනිත් වැඩ ඉවර උනාම මේක ඇති වෙනකන් පුලුවන්.
    වැඩ ගොඩයි :P



    ඕක තම‍යි ඉතින් මගේ ක්‍රම‍ය :yes:

    :rofl::rofl: එළ එළ ඒ විදියත් නරක නෑ. හැබැයි ඉතින් ඕක තීරණය වෙන්නෙ වැඩට යන එන වෙලාවත් එක්කනෙ. සමහර අයටනම් අමාරුයි ඒ වෙලාවට ඕව කරන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    You copy me, but you're not
    You can't be butterflies
    My offspring's are just moths
    If I see that thing, I'ma squash it and rip the wings of it off

    IKL :D
    උබ දාන ඒවා ලස්සනයි
    ඒත් සමහර ඒවා තේරුම් ගන්න අමාරුයි (ඉංග්‍රීසි දැනුම මදි)

    පුලුවන්නම් පොඩියට පැහැදිලි කරලම දාපන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද 11/25

    අද කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    කාන්තා හා ළමා හිංසනය බහුලව දකින්න ලැබෙන දෙයක්. හැබැයි දැන්කාලෙ හැටියටනම් පිරිමි හිංසනයත් තියෙනව‍.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාන්තා හිංසනයට විරුද්දව නැගී සිටිමු :yes:

    කෝ කවුද තම තමන්ගේ හාමිනේලට පරුස වචන කියන්නේ ගුටි බැට දෙන්නේ :rolleyes:

    කටුස්සටනෙ හාමිනේල ඉන්නෙ. අනිත් ඉන්න අයනම් දන්නෙ නෑ :rofl::rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    My pen is like Big Ben, this shit's just a classic waiting
    Your favorite rapper come at me, I just decapitate him
    Out here congratulating these has-beens who had their highs
    These rappers only won their matches because they strategize
    I'll bring adequate to these patterns and here's my battle cry
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදර නැතිඋනාට අහල පහල හාමිනේලාට හිංසා කරනවා කියලා තමා ආරංචි :rolleyes:

    :shocked::shocked: කටුස්සත් දැන් අර සීය වගේ වෙලා ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සටනෙ හාමිනේල ඉන්නෙ. අනිත් ඉන්න අයනම් දන්නෙ නෑ :rofl::rofl:
    ඔය කීවට මාලිංග අයියට හාමිනේ කෙනෙක් සහ දරු තුන් හතර දෙනෙක් ඉනන්ව කියලයි රට්ටු කියන්නේ තනිකඩ පූස වගේ රඟපෑවට :P