~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාන්තා හා ළමා හිංසනය බහුලව දකින්න ලැබෙන දෙයක්. හැබැයි දැන්කාලෙ හැටියටනම් පිරිමි හිංසනයත් තියෙනව‍.

    :yes::yes::yes:
    දැන් ඒකටත් දිනයක් තියෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහල පහල ඉන්නේ ආච්චිලා සහ ඇන්ටිලා වැඩි හරියක් :yes:

    ඇන්ටිල, ආච්චිලත් කාන්තාවන් තමයිනෙ. මොකෝ කෙල්ලො විතරයෙ කාන්තාවන් ටයතට වැටෙන්නෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කීවට මාලිංග අයියට හාමිනේ කෙනෙක් සහ දරු තුන් හතර දෙනෙක් ඉනන්ව කියලයි රට්ටු කියන්නේ තනිකඩ පූස වගේ රඟපෑවට :P

    දන්නො දන්නව මං තනිකඩයි කියල. ඉතින් ඕක කොච්චර කිවුවත් ඇත්ත වෙන්නෙ නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආච්චිලට ඉතින් හිංසා කරන්න හේතුවක් නෑනේ

    කවුද දන්නෙ. මිනිබිරියන්ට හිංසා කරන්න එද්දි ආචිචල මැදිහත් වුණොත් එහෙම ආචිචිලට හිංසා වෙන්න පුළුවන්නෙ. :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    IKL :D
    උබ දාන ඒවා ලස්සනයි
    ඒත් සමහර ඒවා තේරුම් ගන්න අමාරුයි (ඉංග්‍රීසි දැනුම මදි)

    පුලුවන්නම් පොඩියට පැහැදිලි කරලම දාපන්කෝ


    ade mn me song eka dn ahne 10 weni paara .... mn eke lyrics danne...... mn ethrn me song ekata addcit wela dan.... soryy mcn



     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඔය කීවට මාලිංග අයියට හාමිනේ කෙනෙක් සහ දරු තුන් හතර දෙනෙක් ඉනන්ව කියලයි රට්ටු කියන්නේ තනිකඩ පූස වගේ රඟපෑවට :P

    malinga uncle ohoma inne samanala jiwithekata aethul wela wenna berida :baffled::baffled::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද දන්නෙ. මිනිබිරියන්ට හිංසා කරන්න එද්දි ආචිචල මැදිහත් වුණොත් එහෙම ආචිචිලට හිංසා වෙන්න පුළුවන්නෙ. :rolleyes:
    හම්මෝ ඒක නං ඇත්ත හරි වසයි ඒ ආච්චිලා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා ඔයා බබා :angry: අපිට ආරංචියි ගෙවල් අවට ගෑනු දැරිවියෝ කීප දෙනෙක්ම පොලිසියේ පැමිණිලි කරලලු නේද :no:

    අසහන කියන්නෙ නිකන් නෙමෙයිනෙ ඉතින් :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ :shocked: මෙන්න මාලිංග අයියේ අපි නං නෑ මූ පද හදනවා මෙන්න

    ඔය අර එයාට තියෙන චෝදනාවෙන් ලිස්සල යන්නනෙ. :rofl: