~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    tumblr_of0ojcZgbP1toqeyzo1_1280.jpg

    Adolf Hitler at the 1937 Nuremberg Party Rally.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අනේ උන් බලන්නේ නෑ දැක්කත් අහක බලා ගන්නව.

    ඔය වැඩේ හරියන්නෙ නෑ. කටුස්සව සුරතල් සතෙක් විදියට නම් කරමු. :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එ ගමන නාසි කඳවුරක් ගෙනත්. මෙටල් මදිවට නාසි :shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන් මේ සවල් නේද අරන් යන්නෙ :baffled:

    ඔය වගේ සෙට් එකක් අපේ පාර්ලිමේන්තුව පැත්තට යවාගන්න බැරි ද දන්නෙ නෑ :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිට්ලර් ගෙ ස්වස්තික සංකෙතේ නං මාර ගති :yes: කරන වැඩේ තීම් එකකට පිළිවෙලට කරලා තියෙනවා මොනවා උනත්