නන්දෙ ඩබලපොඩි බඩු මල්ලක් උස්සන් ආව ඒ පාර පපුවේ අමාරුව වගේ හැමෝමැරෙයිද දන්නේ නෑ
පොඩි බඩු මල්ලක් උස්සන් ආව ඒ පාර පපුවේ අමාරුව වගේ හම්මෝමැරෙයිද දන්නේ නෑ

ෆිට්නස් බින්දුවයි ඒකයි
තව ඉතින් පොඩ්ඩ නෙ තියෙන්නේ ජීවත් වෙන්න ඔය ටිකත් මෙහෙමම ඉන්නව.එහෙනම් ඉතින් යන්න වෙන්නෙ ෆිට්නස් හදාගන්න.
තව ඉතින් පොඩ්ඩ නෙ තියෙන්නේ ජීවත් වෙන්න ඔය ටිකත් මෙහෙමම ඉන්නව.

නංගිට දෙන වදවල හැටියට ඉතින් ඔයාට රිටන් එක හම්බුවෙන්න තියෙන දවස් ටිකනෙ![]()

චැට් කරන්න වරෙන් පුතා බ්ලොක් කරන්නෙ නෑ හොදේචක චිකට චික් චක