~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි බඩු මල්ලක් උස්සන් ආව ඒ පාර පපුවේ අමාරුව වගේ හම්මෝ :baffled: මැරෙයිද දන්නේ නෑ

    ගණන් නිසා ද මහන්සි නිසා ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරුනැල්ලයි සඳරැල්ලයි පිං පාටයි සාගරේට
    සිහිලැල්ලයි මතුවැල්ලයි මං ආසයි ආදරේට
    මං ආසයි ආදරේට මං ආසයි ආදරේට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ඉතින් පොඩ්ඩ නෙ තියෙන්නේ ජීවත් වෙන්න ඔය ටිකත් මෙහෙමම ඉන්නව.

    ජීවිතේ කවද යන්න වෙනව ද කියන එක අපි දන්නෙ නැහැනෙ. ඒක නිසා ඒව ගැන නොහිත හොඳින් ජීවත් වෙන එකනෙ කරන්න ඕන :D