~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Avatars of powers from four worlds
    Bathed me in jewels of belief
    I drink the nectar of Goddess - my eternal mistress
    I am Shiva, Hadit or Beast himself
    And multitude of forms surpasses myself
    I kneel before Isis, I - her god and slave
    Coiled serpent lifts up his head and looks in my eyes
    Third power and third eye create The One
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ හැම රාත්‍රී සිහිනයක්ම ඔබ හිදිවී

    මට ඔබව දැනේවි
    ඔබ මා ලඟම ඉන්නා බව මට මතක් කර දේවි
    :love:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    අමාසි,:rolleyes: රාවනා රජ්ජුරුවන්ගේ බෑනා කියල කියන්නෙ :rolleyes::rolleyes:

    S.R.M AMASI :rolleyes::rolleyes: (අමාසි සිරි රාවන මුනි) :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරයක් මට හම්බුනා

    මට මැරෙන්නත් හිතයි

    කෙල්ලක් හම්බුනා

    ඔයා මම වෙනුවෙන් ඉන්නවා සත්තයි :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එන්න මගෙත් එක්ක මම ආසම සිංදුව අහගෙන අන්දකාරයට වෙලා නටමු

    ඇත්තමයි ඔයා අද ගොඩක් වෙනදට වඩා ලස්සනයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉර මුදුන් වුණ වෙලාවට පිස්සු තදවෙනව කියල අද දැනගත්තෙ :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරයක් මට හම්බුනා

    මට මැරෙන්නත් හිතයි

    කෙල්ලක් හම්බුනා

    ඔයා මම වෙනුවෙන් ඉන්නවා සත්තයි :love:

    මල්බබාට තව දුවෙක් හම්බුනාද :shocked:?