~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලංකාවේ/ නිලියක් කෙල්ලෙක් ගැන ඇහුවොත් එකි ඉපදුන දා ඉදන් ස්ටොරිය කියයි
    ඒවුනාට ලෝකෙම ප්‍රසිද්ද නිළියක්ව දන්නේ නෑ :rolleyes:
    ලෝක ප්‍රසිද්ධ නිලියො ද උන් මම නම් දැකල නැහැ

    ප්‍රියංකා අක්ක දීපිකා අක්ක නම් ලෝක ප්‍රසිද්ධ කියල කියන්න පුළුවන් :lol: අනිත් එවුන් එහෙම එවුන්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි කාලේ ඉදන් හරියට හැදුවනම් ඔහොම දේවල් වෙන්නේ නෑ බන්

    එහෙම කියන්න බෑ. ක්ෂණික කෝපය කියන දේ සෑහෙන වෙනස් දෙයක්. අහිංසකල ම තමයි අංගුලිමාල වෙන්නෙ කියල කථාවක් අහල නැද්ද? ඔයා කියන කථාව හරි තැන් ගොඩක් තියෙනව. හැබැයි හැමවිට ම ඒක හරි වෙන්නෙ නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආයිත් දෙගොල්ලො යටින් ගේමක් යනව. ටික දවසක් සද්ද නැතුව ඉඳල ආයිත් පටන්ගෙන.
    මෛත්‍රී ඉලෙක්ට්‍රික් ක්‍රමයට කරපු වොට් එකත් ප්‍රතික්ෂේප කරල නේද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry::sorry::sorry:
    පව්කාරයෝ
    තාම පොඩි වයසේ
    ජිවිත 2ක්ම ඉවරයි
    දෙමාපියන්ගේ නොසැලකිල්ල තමයි
    මොනරාගල සිද්ධිය හරියටම කියන්න බලන්න මොකද්ද කියලා

    වීඩියෝ එකක් මමත් දැක්කා පාරක මොකද්ද මගුලක් කරනවා බිම දාගෙන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෛත්‍රී ඉලෙක්ට්‍රික් ක්‍රමයට කරපු වොට් එකත් ප්‍රතික්ෂේප කරල නේද

    ප්‍රතික්ෂේප කර කර 7 වෙනිද වෙනකන් ඉන්නව මිසක් එයාට වෙන විකල්පයක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාතර කෙල්ලො දෙපිරිසක් ගහගෙන කියලා නෙත් එකේ දාලා තියෙනවා

    පැත්තෙ අවුලක් මම හිතන්නෙ

    දැන් ටිකකට කලින් තව නිවුස් එකක් දාල. තව අවුරුදු 15 ළමයෙක් මැරිල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි කාලේ ඉදන් හරියට හැදුවනම් ඔහොම දේවල් වෙන්නේ නෑ බන්
    මනුස්සයෙක් එහෙම හදන්න බෑ බන් රොබෝ කෙනෙක් නෙවේ නෙ මෙහෙම හිටපන් කියල කෝඩ් කරන්න. අපි උඹලා උනත් ඔය වගේ අවස්ථාවක හරියට කරුණු කාරනා සෙට් උනොත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    What am I supposed to hide now?
    What am I supposed to do?
    Did you really think I wouldn't see this through?
    Tell me I should stick around for you, tell me I could have it all
    I'm still too tired to care and I got to go
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ගෙ අදහස් දැක්වීම ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් වෙන අය දෙයක් කිවුව ම ඒක තමන්ට හරි කියල හිතෙනවනම් ඒ දේ පිළිගන්නත් හැකියාව තියෙන්න ඕන. :D
    wedihiti owadan pilipadinna