~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ගෑනු ළමය වෙන්න ඇති වැවක් ගාව තිබිල හම්බුනා කියල දැක්ක මම . සමහරවිට අර කොල්ලගේ යාළුවො සෙට් එකක්ද දන්නෙත් නෑ.

    :sorry::sorry::sorry:
    පව්කාරයෝ
    තාම පොඩි වයසේ
    ජිවිත 2ක්ම ඉවරයි
    දෙමාපියන්ගේ නොසැලකිල්ල තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ගමන මාධ්‍යය පොඩි අය ගහගන්න ඒව හොය හොය දානව :shocked::shocked:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    We keep writing, talking and planning, but everything's changing.
    We all know what to do but no one does it.
    Now this time has passed and full of regret.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry::sorry:
    පව්කාරයෝ
    තාම පොඩි වයසේ
    ජිවිත 2ක්ම ඉවරයි
    දෙමාපියන්ගේ නොසැලකිල්ල තමයි
    දෙමාපියෝ කියලත් මොනවා කරන්නද ඉතින් හැම වෙලේම පස්සෙන් යන්න බෑ නෙ. ඕකුන්ගේ වයසේ වැරැද්දට කිව්වට අහන්නෙත් නෑනේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry::sorry:
    පව්කාරයෝ
    තාම පොඩි වයසේ
    ජිවිත 2ක්ම ඉවරයි
    දෙමාපියන්ගේ නොසැලකිල්ල තමයි

    දෙමවුපිය නොසැලකිල්ලත් තියෙනව තමයි අදකාලෙ හරියට. හැබැයි දැන් ඔයා ආවේගයෙන් තීරණ ගන්නෙ. ඒවට දෙමවුපියන් වැරදියි කියන්න බැහැනෙ? ඒ වගේ තමයි. දෙමවුපියො වුණා ම හොයල බලන්න ඕන. ඒක හරි. ඒත් ඉතින් අත දරුවො නෙමෙයිනෙ ඔය යක්කු.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මලය ගොඩක් ත්‍රේඩ්වල කියන කථා දැන්. මේ ත්‍රේඩ් එකේ ඇතුළුව :D

    අපිත් මොනවහරි දන්නවා කියලා පෙන්නන්න එපැයි :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙමාපියෝ කියලත් මොනවා කරන්නද ඉතින් හැම වෙලේම පස්සෙන් යන්න බෑ නෙ. ඕකුන්ගේ වයසේ වැරැද්දට කිව්වට අහන්නෙත් නෑනේ.

    පොඩි කාලේ ඉදන් හරියට හැදුවනම් ඔහොම දේවල් වෙන්නේ නෑ බන්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Out in the fields
    The fighting has begun
    Out on the streets
    They're falling one by one
    Out from the skies
    A thousand more will die each day
    Death is just a heartbeat away
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් මොනවහරි දන්නවා කියලා පෙන්නන්න එපැයි :P

    තමන්ගෙ අදහස් දැක්වීම ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් වෙන අය දෙයක් කිවුව ම ඒක තමන්ට හරි කියල හිතෙනවනම් ඒ දේ පිළිගන්නත් හැකියාව තියෙන්න ඕන. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දෙමවුපිය නොසැලකිල්ලත් තියෙනව තමයි අදකාලෙ හරියට. හැබැයි දැන් ඔයා ආවේගයෙන් තීරණ ගන්නෙ. ඒවට දෙමවුපියන් වැරදියි කියන්න බැහැනෙ? ඒ වගේ තමයි. දෙමවුපියො වුණා ම හොයල බලන්න ඕන. ඒක හරි. ඒත් ඉතින් අත දරුවො නෙමෙයිනෙ ඔය යක්කු.

    ඒවුනාට ඕකුන්ව පොඩි කාලේ ඉදන් හරියට හැදුවනම් ඔහොම වෙන්නේ නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කටුස්ස ඡන්දෙට නොගියෙ හොඳ වෙලාවට. මොක ද ගියානම් ඉතින් රටේ මිනිස්සු ටික විකුණල, මුහුදත් විකුණල, ‍රටේ කොටස් කඩල විකුණල වෙන රටකට පනියි.
    අනිත් කටුස්සොත් මෙහෙම නැතැයි
    කටුසු පාර්ලිමේන්තුවක් එහෙම තියෙනවද කවුද දන්නෙ මුන්ගෙ