මනුස්සයෙක් එහෙම හදන්න බෑ බන් රොබෝ කෙනෙක් නෙවේ නෙ මෙහෙම හිටපන් කියල කෝඩ් කරන්න. අපි උඹලා උනත් ඔය වගේ අවස්ථාවක හරියට කරුණු කාරනා සෙට් උනොත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව.
අපෝ ඔව්. අපි වුණත් ඉස්කෝලෙ නැතිවෙන්න ගහගෙන තියෙනවනෙ. ඒ වගේ පාරක් ඉතින් මාරාන්තික තැනකට වැදුනනම් ඉතින් ඉවරයිනෙ.



අනිත් එවුන් එහෙම එවුන්ද

americawe mudukkuth thiyenawada
me hindi film eka hodai kiyala kawuru hari kiwwoth ithin balanawa
