~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනුස්සයෙක් එහෙම හදන්න බෑ බන් රොබෝ කෙනෙක් නෙවේ නෙ මෙහෙම හිටපන් කියල කෝඩ් කරන්න. අපි උඹලා උනත් ඔය වගේ අවස්ථාවක හරියට කරුණු කාරනා සෙට් උනොත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව.

    අපෝ ඔව්. අපි ‍වුණත් ඉස්කෝලෙ නැතිවෙන්න ගහගෙන තියෙනවනෙ. ඒ වගේ පාරක් ඉතින් මාරාන්තික තැනකට වැදුනනම් ඉතින් ඉවරයිනෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තමන්ගෙ අදහස් දැක්වීම ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් වෙන අය දෙයක් කිවුව ම ඒක තමන්ට හරි කියල හිතෙනවනම් ඒ දේ පිළිගන්නත් හැකියාව තියෙන්න ඕන. :D

    අනිවාර්යෙන් මන් පිලිගන්නවා :yes:
    මටත් ඕන සත්‍ය දැනගන්න :D

    පේන විදියට අයියත් මගේ මතයට එකග නෑ වගේ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ කොහොමටත් වෙන්න බෑ
    කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ...

    ඉරාජ් අයියගෙන් අහල බලන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිවාර්යෙන් මන් පිලිගන්නවා :yes:
    මටත් ඕන සත්‍ය දැනගන්න :D

    පේන විදියට අයියත් මගේ මතයට එකග නෑ වගේ :P

    මොන මතයක් ද කිවුවොත් මට එකඟ ද නැද්ද කියන්න පුළුවන් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෝක ප්‍රසිද්ධ නිලියො ද උන් මම නම් දැකල නැහැ
    ප්‍රියංකා අක්ක දීපිකා අක්ක නම් ලෝක ප්‍රසිද්ධ කියල කියන්න පුළුවන් :lol: අනිත් එවුන් එහෙම එවුන්ද

    :shocked::shocked::shocked:
    ඇමරිකාවේ මුඩුක්කුවක පොඩි කොල්ලෙක්ගෙන් අහලා බලපන්කො ශ්‍රද්හා කව්ද කියලා
    පටස් ගාලා කියයි
    ඒතරම් ජනප්‍රියයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මනුස්සයෙක් එහෙම හදන්න බෑ බන් රොබෝ කෙනෙක් නෙවේ නෙ මෙහෙම හිටපන් කියල කෝඩ් කරන්න. අපි උඹලා උනත් ඔය වගේ අවස්ථාවක හරියට කරුණු කාරනා සෙට් උනොත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව.
    mama hithanne oya matara kes ekak shanika kopaya nisa deyakwathda kiyala
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියන්න බෑ. ක්ෂණික කෝපය කියන දේ සෑහෙන වෙනස් දෙයක්. අහිංසකල ම තමයි අංගුලිමාල වෙන්නෙ කියල කථාවක් අහල නැද්ද? ඔයා කියන කථාව හරි තැන් ගොඩක් තියෙනව. හැබැයි හැමවිට ම ඒක හරි වෙන්නෙ නෑ.

    ක්ෂණික කෝපය අතිඋනාම ක්ෂණිකව දෙයක් සිද්ද වෙන්නේ
    මු අර කෙල්ලගේ ඔලුව අත ගගා බෙල්ල මිරිකන්නේ

    අහිංසක නරක් උනෙත් එයාගේ ගුරුවරයා නිසානේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    7 wenida court eken kiwwoth election ekak thiyanna kiyala unp ekata mokak weida

    එයාල කට්ටිය එකතු කරගෙන ඉල්ලන්න වගේ හදන්නෙ. ඒත් පරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි දැනට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mataramada nethnam ara monaragala kellada

    නැහැ වෙන සිද්ධියක්. තාම අධිකරණ වාර්තාවක් ඇවිත්වත් නෑ. ඒත් මාධ්‍යය නිගමනය ගහල මැරුව කියන එක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama hithanne oya matara kes ekak shanika kopaya nisa deyakwathda kiyala
    හැබැයි පිහියක් අරන් ගියා කියන්නේ කලින් සැලසුම් කරලා කියලයි හිතෙන්නේ.

    මොන මොනවා උනාද අපි දන්නේ නෑ නෙ මැරිච්ච එකත් හෙන කුපාඩික්ද දන්නේ නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එයාල කට්ටිය එකතු කරගෙන ඉල්ලන්න වගේ හදන්නෙ. ඒත් පරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි දැනට.
    ow mama oya me dawas wala lankawe eka eka palath wala yana kota itihn mewa gena katha wenawa
    godak denek mahindata support ekata thama katha karanne
    loku ganakin me para unp eka paradi wage mata penne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්ෂණික කෝපය අතිඋනාම ක්ෂණිකව දෙයක් සිද්ද වෙන්නේ
    මු අර කෙල්ලගේ ඔලුව අත ගගා බෙල්ල මිරිකන්නේ

    අහිංසක නරක් උනෙත් එයාගේ ගුරුවරයා නිසානේ

    ඔයා කියන එක නෙමෙයි. දැන් උදාහරණයකට ඔයාට කවුරු හරි බණිනව. එතකොට කෝපය නිසා ඔයා ගහනව. ඔයා කියන්නෙ ඒකනෙ. ඒත් ඒක නෙමෙයි මං කියන්නෙ දැන් අපි හිතමු කෙනෙක් ආදරය කරනව කෙල්ලෙකුට. එත‍‍කොට ඒ කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙනව. මෙන්න මේක දැනගත්ත ම අර කොල්ලට කේනති ගිහින් ඒක හැමවෙලේ ම මතක් වෙලා එක තැනකදි තීරණය කරනව ගහන්න, මරන්න etc. එතකොට හැමවෙලේ ම චේතනාව වෙන්නෙ අර දේ විතරයි. හැබැයි මැරුවට පස්සෙ තමයි හිතන්නෙ. එතකොට වෙන්න ඕන ‍ඒව වෙලා ඉවරයි.