මන් හිතන්නේ අයියා කියන්න ඇත්තේ සරා අක්කගේ අවංක ආදර පිළිබද මත සංවාදය ගැන වෙන්න ඕනේ
එක ත්‍රේඩ් එකක නෙමෙයි. ඔයා දාපු ත්‍රේඩ්වල ඉඳල එක එක ඒවල. මට මතක නෑ හරියට
මන් හිතන්නේ අයියා කියන්න ඇත්තේ සරා අක්කගේ අවංක ආදර පිළිබද මත සංවාදය ගැන වෙන්න ඕනේ
ow ithin ekath aththa thamaiඔව් ඉතින් එහෙමත් වෙනවා
ඒවුනාට මෙහෙම ආවේග ශීලි තීරණ ගන්න අධ්‍යාපන මට්ටමත් බලපානවනේ
thanuwa hitiya nam ahaganna thibbaදහඅටට වැඩි ලු නේද. එතකොට සාමාන්‍ය දඬුවම හම්බෙයි නේද.

ow ithin ehemai mamath hithannethanujaka uncle kiyapu widiyata elawalu kapana phiyak wath aran yanna belu, ara thread eke thibbe![]()
කොහොමත් පිහි අරන් පාරේ යන එක තහනං මම හිතන්නේ. අනික ඉස්කෝලේ යන වයසේ එකෙක්ට පිහියක් අරන් යන්න හේතුවකුත් නෑ නෙ. තණකොළ කපන මනුස්සයෙක් වගේ නං කමකුත් නෑ හදිසි කෝපයට එවෙලේ ඇදල අරන් ඇන්න කිව්වැකි.
You must spread some Reputation around before giving it to Mal Baba again.
cuando me enamoro![]()

ඔව් ඉතින් එහෙමත් වෙනවා
ඒවුනාට මෙහෙම ආවේග ශීලි තීරණ ගන්න අධ්‍යාපන මට්ටමත් බලපානවනේ
එක ත්‍රේඩ් එකක නෙමෙයි. ඔයා දාපු ත්‍රේඩ්වල ඉඳල එක එක ඒවල. මට මතක නෑ හරියට



මේ වගේ නිවුස් ටීවී වල යන්න ඕනා අපේ අගේ නෝනට තේරෙන්නමේ වගේ නිවුස් ටීවී එකේ යන්න ඕනේ අපේ අගේ ගෙවල්වල අයට තේරෙන්න![]()

මේ වගේ නිවුස් ටීවී එකේ යන්න ඕනේ අපේ අගේ ගෙවල්වල අයට තේරෙන්න![]()


අධ්‍යාපන මට්ටමට වඩා හැදුන වැඩුන පරිසරය තමයි වැඩිපුර බලපාන්නෙ. දැන් ඔය පාර්ලිමේන්තුවෙ පේන්නෙ නැද්ද.


කොහොමත් පිහියෙන් අනින හැටි පැහැදලිව තියෙනවනේ, ආය මොනවා කිව්වත් බේරෙන්න බෑ මනුස්සයටඔව් පාසලකට, පන්තියකට ඒ වගේ ගෙනියන්න හේතුවක් නැහැනෙ. හැබැයි ඉතින් නීතිය කටයුතු කරන්නෙ සාක්ෂි මත නිසා ඕව මොන විදියට ඉදිරිපත් වෙනව ද දන්නෙ නැහැනෙ.
කොල්ලට කීය ද වයස? ඉතින් ඔය වයසෙ ඉන්න උන් මුකුත් නොදන්න බබාල ද?
කොහොමත් පිහියෙන් අනින හැටි පැහැදලිව තියෙනවනේ, ආය මොනවා කිව්වත් බේරෙන්න බෑ මනුස්සයට
අන්න හරිමේ වගේ නිවුස් ටීවී වල යන්න ඕනා අපේ අගේ නෝනට තේරෙන්න![]()