~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මරු. දැන් නෑනන්ඩිල අතර වලියක් බලාගන්න තිබුණ ඔයා ගැහැණු දැරිවියක් එක්කගෙන ආවනම් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන විදියට කෙල්ලගේ කොල්ලා තමයි ඒකිව මරන්නේ
    කෙල්ලට 22ලු
    වීඩියෝ කලේ කව්ද කියලා හොයාගන්න බෑ

    කොල්ලට කීය ද වයස? ඉතින් ඔය වයසෙ ඉන්න උන් මුකුත් නොදන්න බබාල ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    balamu eka mahinda mama hena game ekak gahanawa
    wahana ehemath adu karanawalu
    first payment eka adu karanawa kiyalath kiyanawa

    ඔය සේරම කරන්න ණය ගන්න එපායෙ. ණය ගන්නෙ ලංකාවෙ බැංකුවලින්. එහෙම වුණා ම බැංකු ක්‍රමය ලොකු අර්බුදයකට යනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු තමයි :lol::lol: ඇයි ඉස්කෝල ඉස්කෝල ගහගනිද්දි මැරුණ නේද කට්ටිය? මතකත් නෑ :rolleyes:
    2006 - 2009 kale nam ehema siddiyak colombo area eke une nehe
    school school nam ona tharam mara gannawa



    ekama eka siddyak una eka agra waliyedi ekekwa kochchiyen wisi wenna gahala thibba
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    podi kale hariyata hadapu unuth ada pissu kelinawa ban thawa monawada

    ඔව් ඉතින් එහෙමත් වෙනවා
    ඒවුනාට මෙහෙම ආවේග ශීලි තීරණ ගන්න අධ්‍යාපන මට්ටමත් බලපානවනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන මතයක් ද කිවුවොත් මට එකඟ ද නැද්ද කියන්න පුළුවන් :D

    මන් හිතන්නේ අයියා කියන්න ඇත්තේ සරා අක්කගේ අවංක ආදර පිළිබද මත සංවාදය ගැන වෙන්න ඕනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිහි අරගෙන හැමතැනට ම යන පුරුද්දකුත් ඔය කට්ටිය අතර තියෙනව දැන්. කොහොමත් ඉතින් සැලසුම් සහගත දෙයක් විදියට තමයි ගන්නෙ ඒකනම්. මොක ද රණ්ඩුවක් වෙලා වගේ නෙමෙයිනෙ නේද? මං බැලුවෙ නෑ. ඒත් නිකන් ගිහින් ඇනල නේද?
    කොහොමත් පිහි අරන් පාරේ යන එක තහනං මම හිතන්නේ. අනික ඉස්කෝලේ යන වයසේ එකෙක්ට පිහියක් අරන් යන්න හේතුවකුත් නෑ නෙ. තණකොළ කපන මනුස්සයෙක් වගේ නං කමකුත් නෑ හදිසි කෝපයට එවෙලේ ඇදල අරන් ඇන්න කිව්වැකි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කොහොමත් පිහි අරන් පාරේ යන එක තහනං මම හිතන්නේ. අනික ඉස්කෝලේ යන වයසේ එකෙක්ට පිහියක් අරන් යන්න හේතුවකුත් නෑ නෙ. තණකොළ කපන මනුස්සයෙක් වගේ නං කමකුත් නෑ හදිසි කෝපයට එවෙලේ ඇදල අරන් ඇන්න කිව්වැකි.

    thanujaka uncle kiyapu widiyata elawalu kapana phiyak wath aran yanna belu, ara thread eke thibbe :rolleyes: