~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් හිතන්නේ අයියා කියන්න ඇත්තේ සරා අක්කගේ අවංක ආදර පිළිබද මත සංවාදය ගැන වෙන්න ඕනේ

    එක ත්‍රේඩ් එකක නෙමෙයි. ඔයා දාපු ත්‍රේඩ්වල ඉඳල එක එක ඒවල. මට මතක නෑ හරියට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් පිහි අරන් පාරේ යන එක තහනං මම හිතන්නේ. අනික ඉස්කෝලේ යන වයසේ එකෙක්ට පිහියක් අරන් යන්න හේතුවකුත් නෑ නෙ. තණකොළ කපන මනුස්සයෙක් වගේ නං කමකුත් නෑ හදිසි කෝපයට එවෙලේ ඇදල අරන් ඇන්න කිව්වැකි.

    ඔව් පාසලකට, පන්තියකට ඒ වගේ ගෙනියන්න හේතුවක් නැහැනෙ. හැබැයි ඉතින් නීතිය කටයුතු කරන්නෙ සාක්ෂි මත නිසා ඕව මොන විදියට ඉදිරිපත් වෙනව ද දන්නෙ නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් එහෙමත් වෙනවා
    ඒවුනාට මෙහෙම ආවේග ශීලි තීරණ ගන්න අධ්‍යාපන මට්ටමත් බලපානවනේ

    අධ්‍යාපන මට්ටමට වඩා හැදුන වැඩුන පරිසරය තමයි වැඩිපුර බලපාන්නෙ. දැන් ඔය පාර්ලිමේන්තුවෙ පේන්නෙ නැද්ද.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ නිවුස් ටීවී එකේ යන්න ඕනේ අපේ අගේ ගෙවල්වල අයට තේරෙන්න :P

    ඔයා රටක් වටින දරුවෙක් කියල ද? :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් පාසලකට, පන්තියකට ඒ වගේ ගෙනියන්න හේතුවක් නැහැනෙ. හැබැයි ඉතින් නීතිය කටයුතු කරන්නෙ සාක්ෂි මත නිසා ඕව මොන විදියට ඉදිරිපත් වෙනව ද දන්නෙ නැහැනෙ.
    කොහොමත් පිහියෙන් අනින හැටි පැහැදලිව තියෙනවනේ, ආය මොනවා කිව්වත් බේරෙන්න බෑ මනුස්සයට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොල්ලට කීය ද වයස? ඉතින් ඔය වයසෙ ඉන්න උන් මුකුත් නොදන්න බබාල ද?

    කොල්ලා ගැන දන්නේ නෑ
    බබාල නෙමෙයි. ඒවුනාට උන් ලොකු මිනිස්සුත් නෙමෙයිනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් පිහියෙන් අනින හැටි පැහැදලිව තියෙනවනේ, ආය මොනවා කිව්වත් බේරෙන්න බෑ මනුස්සයට

    පුළුවන් අවස්ථා තියෙනව. මානසික මට්ටම වගේ ඒවත් බලනවනෙ.