~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    issarahata balamu

    එළ එළ බලමු එහෙනම් ඔයාගෙ වෙනස මොකක් ද කියල. හැබැයි අර ත්‍රේඩ් එකට ගැහැණු ළමයෙක් අරගෙන එනව කිවුව වගේ වෙනසක්නම් නෙමෙයිනෙ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ බලමු එහෙනම් ඔයාගෙ වෙනස මොකක් ද කියල. හැබැයි අර ත්‍රේඩ් එකට ගැහැණු ළමයෙක් අරගෙන එනව කිවුව වගේ වෙනසක්නම් නෙමෙයිනෙ :rolleyes:
    e lamaya hena busy kiyahan ko
    medei radio ahanna invite kala
    radio nehene den :sorry::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පැත්තේ ඔයවගේ වැඩවලට බඩු සපයන්නේ නයාද දන්නේ නෑ :shocked:

    ඒ වගේ නේද? මං හිතන්නෙ තනිකර ‍සිඟිති පාතාලය රන් කරන්නෙ එයා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    elakiri ehenam me sathiye mama kiyannam
    me nulata enna amaru job dekak withara karanawa
    degree ekakuth karana nisa sirawata busy

    රේඩියෝ එකට ආවහම අවුලක් නැහැනෙ. :D හැබැයි එක දවසින් එපා වුණොත් අපි වගකියන්නෙ නෑ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ රටේ දේශපාලකයින් කවුරුත් කමිටු පත්කරනව ඇරෙන්න වෙන කරන දෙයක් නෑ වගේ. :rolleyes: