නයා කියන්නේ නිකන් නෙවේ නෙ ඇත්තටම පාතාලේ යා කියන නමද දන්නේ නෑ![]()
ඔව් පාතාලෙ හඳුනන නම වෙන්න ඇති නයා. නයාට ගහල පොල්ල වරද්දගන්න එපා කියල කිවුවෙත් ඔය පාතාල නයාව දැකල වෙන්න ඕන.
නයා කියන්නේ නිකන් නෙවේ නෙ ඇත්තටම පාතාලේ යා කියන නමද දන්නේ නෑ![]()
nehe nehe
uba ekkan warenko api balaganna
mal babama fake ekakin eida mnda![]()
ehenam me before start wage seen ekak wenna athi
nehe nehe
meke un dannawath e kellawa ban
issara awa chat walata radio walatath
passe mehen giya nisa awe nehe
mama kiwwa aye enta kiyala

comiti legal ne kiyala siripala doi boy kiyanawa ahagenaiමේ රටේ දේශපාලකයින් කවුරුත් කමිටු පත්කරනව ඇරෙන්න වෙන කරන දෙයක් නෑ වගේ.![]()
mahinda mama nam kiyanne election ekakata yamu
ට්‍රේලර් එකේ හැමදා ම තියෙන්නෙ සුන්දර, ලස්සන, මනස්කාන්ත, හිත් ඇදගන්නා දේවල්නෙ. ඒත් ෆිල්ම් එක ඊට ගොඩක් වෙනස්.
මල් බබා 100K ගැහුවට පස්සේ යන කතාව ඇත්තද?![]()
comiti legal ne kiyala siripala doi boy kiyanawa ahagenai

mahinda mama nam kiyanne election ekakata yamu
kiyala ehema karana eka awulak ne neda
එහෙම කිවුව ද? එයා ම පත් කරන්නෙ එකකවත් වැඩක් කරන්නෙ නැති ඒව![]()

mahinda digatama agamathi widiyata innawalu 7th wenida election ekata yanakam
mama nam samaharawita hithanawa 7th wenida wisuruwala election ekakata yanna kiyala kiyai kiyala court eken
අර 19 වෙනි සංශෝදනය ගෙනාවෙ එහෙම කරන්න බැරි වෙන්නනෙ. ඒක නිසා ඉතින් එක්කො ඒක වැඩකට නැති එකක් කියල පිළිගන්න වෙනව. (අධිකරණයෙන් කිවුවොත් ඒක වැඩක් නෑ කියල ඉතින් විසුරවතැහැකිනෙ) නැත්තම් ඉතින් පාර්ලිමේන්තුවෙ 2/3 කැමත්තෙන් විසුරවන්න වෙනව.
mahinda digatama agamathi widiyata innawalu 7th wenida election ekata yanakam
tnl news wala den kiwwa![]()
mama nam samaharawita hithanawa 7th wenida wisuruwala election ekakata yanna kiyala kiyai kiyala court eken
එහෙමයි එහෙමයි මමත් දැක්කා එහෙම කියනවාවිසුරවන්න බෑ කියල කිවුවත් එයාල දිගට ම රජය ගෙනියනව කියල තමයි කොහොමත් කියන්නෙ.

මට එහෙම හිතෙනවාඅධිකරණයේ දෙයක්නෙ ඉතින්. කොහොම වෙයි ද කියන්න බෑ.