~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊලගට ජනාධිපති වැයශිර්ෂය කැපුවාම බහුතරේ පෙනෙයි...:lol::lol:

    ඊට කලින් ඕනනම් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්නෙ. :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    11.gif
     
    • Like
    Reactions: Sachira123

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල් සහ ෆොන්සේකා කිසිම ලෙසකින් පත් නොකරන බව මෛත්‍රී මැතිදුන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කියා තිබෙන බව දෙරණ රුපවාහිණිය සනාථ කළා

    :yes::yes: එහෙම කියල තිබුණ අද
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රනිල් සහ ෆොන්සේකා කිසිම ලෙසකින් පත් නොකරන බව මෛත්‍රී මැතිදුන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කියා තිබෙන බව දෙරණ රුපවාහිණිය සනාථ කළා

    ජය වේවා.... ජය වේවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළ එළ ආපු එක හොඳයිනෙ. මොක ද වෙන්නෙ? මේ ටිකේ බිසී?

    එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
    අද කට්ලට් හැදුව....:yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ උන් පට්ට ෂුවර් එකක් තියාගෙන ෆොර්කාස්ට් එක ප්රෙඩික්ට් කරනවා නේද...

    එකපාරක් සතියකට කලින් කිව්වා සිකුරාදා 4ට ටෝනාඩෝ එකක් වගේ හුලගක් එනවා කියලා... මමත් 4 වෙනකම් බලන් ඉඳලා කිව්වා මුනුත් ලංකාවේ කාලගුනේ වගේ කියලා.... හරියටම 5.30 වෙනකොට එකක් ආවා කියහංකෝ ඇඩෙන්නම.....:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
    අද කට්ලට් හැදුව....:yes:

    ඒක හොඳයි. අහ කටලට්නම් ඉතින් හොඳ කෑමක්නෙ.

    කාමරය එක ම විදියට තියෙනවට කැමති නෑ වගේ නේද? :D