ඊලගට ජනාධිපති වැයශිර්ෂය කැපුවාම බහුතරේ පෙනෙයි...![]()
ඊට කලින් ඕනනම් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්නෙ.

ඊලගට ජනාධිපති වැයශිර්ෂය කැපුවාම බහුතරේ පෙනෙයි...![]()

රනිල් සහ ෆොන්සේකා කිසිම ලෙසකින් පත් නොකරන බව මෛත්‍රී මැතිදුන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කියා තිබෙන බව දෙරණ රුපවාහිණිය සනාථ කළා

එහෙම කියල තිබුණ අදරනිල් සහ ෆොන්සේකා කිසිම ලෙසකින් පත් නොකරන බව මෛත්‍රී මැතිදුන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කියා තිබෙන බව දෙරණ රුපවාහිණිය සනාථ කළා
ඒ මොකක්ද ඒ...
අසහන කොලුවා... මොකද වෙන්නේ.... උඹ නෙමෙයි නේද අර කොල්ලව මැරුවේ....


එළ එළ ආපු එක හොඳයිනෙ. මොක ද වෙන්නෙ? මේ ටිකේ බිසී?

අඩෝ උන් පට්ට ෂුවර් එකක් තියාගෙන ෆොර්කාස්ට් එක ප්‍රෙඩික්ට් කරනවා නේද...


oh nothing.... but dead people everywhere you know... the usual funny murders... we need serial killers in this bit*h my guy.. thats tough i knw but we need someone to thin this horde of stupid people...


සිඟිති පාතාල ලීඩර් ඇවිත්. දැන් කට්ටිය බයවෙන්න.
එහෙමද උඹත් ඔහෙට වෙලා සොෆ්ට්වෙයාර් කොඩින් ද කරන්නෙ
mn ehema hitiyanm sudu van ekkak yawala gemak denawa ahuwenne nethi wenna![]()



















ඊට කලින් ඕනනම් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්නෙ.![]()


එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
අද කට්ලට් හැදුව....![]()
