thuwakkuwak dekke ne kalakinඩප්පියක් දැකපු කාලයක් මතක නෑ.....![]()

elkairi eke dial ekak ehema seen ekak karagena nethi una eka parak
breakup උනාට පස්සේ අද වෙනකන් කිසිම සම්බන්ධයක් තියාගෙන හිටියේ නැත්තන්?
මේකේ ඉන්න තරමක් ත්රස්තවාදියෝ ඉන්නේඑකෙක් පිහි සප්ලයි අනිකා බෝම්බ සප්ලයි
![]()

hari source ekakin newei ne ban ehema kiyanne
kawuda danne hadapu ekakda kiyala


කාලයක් මම මීඩියා ස්කුල් ගියා....කිංස්ලි රත්නායක තමයි ඔය තියරිය ඔලුවට දැම්මේ.![]()




කලිනුත් ඔය වගේ සිද්දි වල මුලින් කියපු කතාව නෙවේ පස්සේ ආරංචි වෙන්නේ. මුලින් දුෂ්ඨය පස්සේ වීරයා වෙනවා. ටික දවසක් බලන් ඉන්න වෙනවා හරියටම වැඩේ මොකද්ද කියල දැනගන්න.

