~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවනි ඉනිම එක්ක තියෙන ඉරිසියාව :yes: ඕක මේ නිකන් මල් කතාවක් නෙ. ඔන්න අර ගිනි අවි සහ ගිනි කෙලි වගේ එකකට නං කිව්වත් කමක් නෑ

    ගිනි අවි සහ ගිනි කෙලි වගේ ඩ්රාම වැඩිය ප්‍රසිද්ධ උනේ නෑනේ ඔය වයස් අතරේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene


    ade math haryta dnne ne :D:D:D eka parak ape set ekk ekathu wela drink ekk daddi oya kathawa adila awa ekek kiuwa mta pansale nama nn mathaka ne dambulla pthe pansalak. sure ne habai trinitiy collge eke thynwa porege painting ekk



    https://theculturetrip.com/asia/sri-lanka/articles/10-sri-lankan-artists-you-should-know/


    https://www.trinitycollege.lk/portfolio/chapel-restoration-of-david-paynter-murals/

    poragei L T P manju sri gei painting mn lagata dekala ne bn asai balanna. yanna one dawasaka ;)
    wede kiyanne lankawe minissu danne nene ungena :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට ජෝක් එකක් වගේ පෙනුනට ඕවා සීරියස් ගන්න එවුනුත් ඉන්නවනේ
    අනිත් එක ඕක වැඩියෙන්ම බලන්නේ 20 ට අඩු කාන්ඩේ
    යුටුබ් comments බැලුවම ඒක හොදට තේරෙනවා
    mehemai oka balala ehema lokuwata yai kiyala mama nam hithanne nehe machan oka itihn samanya minis sbawaya bala panawa wagema chiththa wegaya balapanawa
    e wagema ithin jeewath wena parisarayath balapanawa machan
    ehema nam ithin irajge sindu balala monawa weida ban
    dewani inime ara podi episode ekakata ochchara deyak karanna puluwan nam
    pathala katha koobiyo ehema balala monawa karanna berida


    mama dekka lakmal darmarathna oyita samana deyak kiyala thibba
    den wena political thathwaya neda koombiyo eken kiwwe kiyala godak un ke gahanakota ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගොහින් එන්නම්
    12 වෙනකන් ඉන්න කියලා හැදුවේ එත් ඕනේ නෑ

    සැමට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අපිට ජෝක් එකක් වගේ පෙනුනට ඕවා සීරියස් ගන්න එවුනුත් ඉන්නවනේ
    අනිත් එක ඕක වැඩියෙන්ම බලන්නේ 20 ට අඩු කාන්ඩේ
    යුටුබ් comments බැලුවම ඒක හොදට තේරෙනවා

    :shocked::eek::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිනි අවි සහ ගිනි කෙලි වගේ ඩ්රාම වැඩිය ප්‍රසිද්ධ උනේ නෑනේ ඔය වයස් අතරේ
    ඔකේ තිබුන සිඟිති වලිය බලලා මිනී මරන්න පෙළඹෙනවා නං උට වෙනම අමුතු මානසික රෝගයක් තියෙන්නේ. අපි මේ මිනී දාස් ගණන් ගේම් ඇතුලේ ප්ලෑන් කරලා රටේ නැති වෙපන් වලින් මරනවා, ඇක්ෂන් ෆිල්ම් බලනවා ටීවී සිරිස් බලනවා ඒත් ඇත්ත ජිවිතේ මල් වගේ ළමයි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    තොවිල් බබා. යකදුරු බබා. පන්දම් බබා. යක් බබා. බිලි බබා හෝ බිලීබබා :lol:




    65dd22cbaa3bfb671507380aeeb82369.jpg




    සායි බබා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන් ගොහින් එන්නම්
    12 වෙනකන් ඉන්න කියලා හැදුවේ එත් ඕනේ නෑ

    සැමට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!


    GOOD NIGHT
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    බබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?

    eekale mal bisness karala baba :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?
    ඇත්තම කියනවා නම් ඉස්සර මම 789 සහෝගේ ගෙදර යනවා පංති කිට්ටුව තියෙන නිසා පොර මම යනකොට හැමදාම මේ එළකිරි මගුලක් අස්සෙ කොට කොට ඉන්නවා

    මම දවසක් ලොවෙත් එපා වෙලා මල පනිනවා මූ මේ රෙද්දක් අස්සෙ කොටනවා කොටනවා සබ්මිට් කරනවා

    පස්සේ මේල් ඇඩ්රස් එකක් හැදුවා මම වැඩකට පස්සෙ මේක හදල තිබ්බා ඉතින් මම මේකෙන් ලොග් උනා පස්සෙ කාලෙක ;) ඔන්න ඔහොමයි මල් බබා නම බිහි උනේ ;)