දෙවනි ඉනිම එක්ක තියෙන ඉරිසියාවඕක මේ නිකන් මල් කතාවක් නෙ. ඔන්න අර ගිනි අවි සහ ගිනි කෙලි වගේ එකකට නං කිව්වත් කමක් නෑ

ade math haryta dnne neeka parak ape set ekk ekathu wela drink ekk daddi oya kathawa adila awa ekek kiuwa mta pansale nama nn mathaka ne dambulla pthe pansalak. sure ne habai trinitiy collge eke thynwa porege painting ekk
https://theculturetrip.com/asia/sri-lanka/articles/10-sri-lankan-artists-you-should-know/
https://www.trinitycollege.lk/portfolio/chapel-restoration-of-david-paynter-murals/


mehemai oka balala ehema lokuwata yai kiyala mama nam hithanne nehe machan oka itihn samanya minis sbawaya bala panawa wagema chiththa wegaya balapanawaඅපිට ජෝක් එකක් වගේ පෙනුනට ඕවා සීරියස් ගන්න එවුනුත් ඉන්නවනේ
අනිත් එක ඕක වැඩියෙන්ම බලන්නේ 20 ට අඩු කාන්ඩේ
යුටුබ් comments බැලුවම ඒක හොදට තේරෙනවා

අපිට ජෝක් එකක් වගේ පෙනුනට ඕවා සීරියස් ගන්න එවුනුත් ඉන්නවනේ
අනිත් එක ඕක වැඩියෙන්ම බලන්නේ 20 ට අඩු කාන්ඩේ
යුටුබ් comments බැලුවම ඒක හොදට තේරෙනවා



idapan idapanමන් ගොහින් එන්නම්
12 වෙනකන් ඉන්න කියලා හැදුවේ එත් ඕනේ නෑ
සැමට සුභ රාත්රියක් !!!
සුභ සිහින දකිත්වා !!!
ඔකේ තිබුන සිඟිති වලිය බලලා මිනී මරන්න පෙළඹෙනවා නං උට වෙනම අමුතු මානසික රෝගයක් තියෙන්නේ. අපි මේ මිනී දාස් ගණන් ගේම් ඇතුලේ ප්ලෑන් කරලා රටේ නැති වෙපන් වලින් මරනවා, ඇක්ෂන් ෆිල්ම් බලනවා ටීවී සිරිස් බලනවා ඒත් ඇත්ත ජිවිතේ මල් වගේ ළමයිගිනි අවි සහ ගිනි කෙලි වගේ ඩ්රාම වැඩිය ප්රසිද්ධ උනේ නෑනේ ඔය වයස් අතරේ
තොවිල් බබා. යකදුරු බබා. පන්දම් බබා. යක් බබා. බිලි බබා හෝ බිලීබබා![]()
බබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?
මන් ගොහින් එන්නම්
12 වෙනකන් ඉන්න කියලා හැදුවේ එත් ඕනේ නෑ
සැමට සුභ රාත්රියක් !!!
සුභ සිහින දකිත්වා !!!
බබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?

ඇත්තම කියනවා නම් ඉස්සර මම 789 සහෝගේ ගෙදර යනවා පංති කිට්ටුව තියෙන නිසා පොර මම යනකොට හැමදාම මේ එළකිරි මගුලක් අස්සෙ කොට කොට ඉන්නවාබබත් ඒ කාලෙ සිඟිති පාතාලයෙ ඉඳල මල්වලට එහෙම ආස වෙලා වෙන්න ඕන මේ වගේ නමක් තියෙන එකවුන්ට් එකක් හැදුවෙ නේද?
ඔන්න ඔහොමයි මල් බබා නම බිහි උනේ 