ඒක තහනම් වචනයක්. ඩිලීට්. එළකිරි එකට වැඩක් ඇති පොඩි එකෙක් බෑන වෙනවට මගෙ කිසි කැමැත්තක් නෑ![]()

ඩිලීට්/ ටෙලිග්‍රෑම් නැතුව ආදේශන වචනයක් පාවිච්චි කරලා ත්‍රෙඩ් එක දාමු 

![]()
ඩිලීට්/ ටෙලිග්‍රෑම් නැතුව ආදේශන වචනයක් පාවිච්චි කරලා ත්‍රෙඩ් එක දාමු
![]()

මොන වචනය ආදේශ කළත් දැන් බෑන් වෙනව ආයිත් දැම්මොත්.

වවුලගේ මගුල් ගෙදර ආවනං එල්ලිලා ඉන්න ඕන 
ඕකා තමයි කලින්ම කිව්වේ.. GT එක්ක වලි දාගෙන ඇටැක් එකට ත්‍රෙඩ් දාගෙන හරියන්නේ නෑ වැඩක් නෑ කියල කෝ ඇහුවද.. ඇහුවද...වවුලගේ මගුල් ගෙදර ආවනං එල්ලිලා ඉන්න ඕන
![]()
මොන වචනය ආදේශ කළත් දැන් බෑන් වෙනව ආයිත් දැම්මොත්.

වෙන ත්‍රෙඩ් එකක් දානවා... 
ටෙලිග්‍රෑම් නැතුව කිලෝ ග්‍රෑම් කියල 
යකු එක මාර වැඩක් නේ..වෙන ත්‍රෙඩ් එකක් දානවා...
ටෙලිග්‍රෑම් නැතුව කිලෝ ග්‍රෑම් කියල
![]()

කිලෝ ග්රෑම් එකේ බර ගැන අහල දාන එකක්නම් අවුලක් නෑ
මං කිවුවෙ ඒකනෙ තරුණ ලේ රත්වෙනව වැඩියි කියල. දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් වයසක් නෙමෙයි ඕක. වලට වැටිල ම තමයි තේරුම් ගන්න ඕන.

මන් ඉතින් හා කියල හිටියා මොනා කියන්නද 
මගෙත් ත්‍රෙඩ් එකක් ඩිලීට් කරා බන්... MTA ගැන දාපු එකක්... දැන් MTA Server නෑනේ එළකිරි එකේ.. එක නිසා.. එකත් ස්පෑම් වෙනවා කියල ඩිලීට් කරා..මන් ඉතින් හා කියල හිටියා මොනා කියන්නද
![]()
කිලෝ ග්රෑම් ගූප් ශෙයාරින් කියල දැම්මත් බෑන්කිලෝ ග්රෑම් එකේ බර ගැන අහල දාන එකක්නම් අවුලක් නෑ

අනේ මන්ද බන්.. කොහොමහරි ඕක ඔතනින් ඉවරයි.. කරබාගෙන ඉන්න තියෙන්නේ.. නිකන් ටින්කිරි ගාගන්නේ නැතුව 
අහ ලංකාවෙ සර්වර් එකක්නම් ඉතින් ඩිලීට් කරනව තමයි.

අනේ මන්ද බන්.. කොහොමහරි ඕක ඔතනින් ඉවරයි.. කරබාගෙන ඉන්න තියෙන්නේ.. නිකන් ටින්කිරි ගාගන්නේ නැතුව
![]()

කොහොමත් ඉතින් වැඩක් නැහැනෙ. ඔය වගේ ඒවට කට්ටිය යන්න ගියාමත් මේකෙ ඉන්න පිරිසත් අඩුවෙනවනෙ. ඒ පැත්තෙන් සාධාරණත්වයක් තියෙනව ඉතින්.
මුහුණු පොත නිසා සෑහෙන කට්ටිය අඩුවුණානෙ. ඉතින් හත්වලාමේ දැන් කිරියේ සර්වර් නෑනේ...![]()
කොහොමත් ඉතින් වැඩක් නැහැනෙ. ඔය වගේ ඒවට කට්ටිය යන්න ගියාමත් මේකෙ ඉන්න පිරිසත් අඩුවෙනවනෙ. ඒ පැත්තෙන් සාධාරණත්වයක් තියෙනව ඉතින්.
මුහුණු පොත නිසා සෑහෙන කට්ටිය අඩුවුණානෙ.

අදහසක් එන්නේ නෑ කියන්න 
ඔව් ඉතින් අනේ මන්ද බන්..අදහසක් එන්නේ නෑ කියන්න
![]()
ඒකම විතරක් නමෛයි. ඕවල නීතිමය ගැටලුත් තියෙනව. දැන් කවුරුහරි මොකක් හරි දේකට අහුවුණොත් එහෙම ඔය ගූප් හරි මොනා හරි දෙයක් නිසා ඒ අය කිවුවොත් එළකිරි එකෙන් තමයි ඒව දැනගත්තෙ කියල ගැටලුවක් වෙනව.
එහෙම නීතිමය ගැටලු ආව අර සිංහල ෆිල්ම් දාන ඒවට එහෙම.